සිය නවතම බේකරි අලෙවිසැල වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) රෝහලේ පරිශ්‍රයේදී මෑතකදී අරඹන ලදී. මෙම අලෙවිසැල විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍ය සේවකමණ්ඩලයට, රෝගීන්ට, ආරක්ෂක සේවක මණ්ඩලයට සහ අනෙකුත් පරිභෝගිකයන්ට ලාෆ්ස් සමූහයේ සුවිශේෂී ක්‍රිම්සන් නාමය සහිත නිෂ්පාදනමිලදී ගැනීමට අවස්ථාව ලබාදීඇත. ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල්හී උපසන්නාමයක් වන Crimson බේකරිය පහසුමිලට රසවත් මෙන්ම...