සිළුමිණ | Page 62 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

එරාවුර්හිදී පුද්ගලයෙක් අත් අඩංගුවට

මඩකලපුව එරාවූර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශ රටක ආනයනය කළ අත්බෝම්බයක් සහ තියුනු ආයුධ දෙකක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත.අත් අඩංගුවට පත් වූ සැකකරු එරාවූර් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මඩකලපුව බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇතිබවයි.

පිටු

Subscribe to සිළුමිණ RSS