සිළුමිණ | Page 68 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

නවසීලන්තය බංග්ලාදේශ සංචාරය අත්හරී.

පසුගියදා නවසීලන්තයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ වයස අවුරුදු 19 න් පහල කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය අත්හැර දැමීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.පසුගියදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරට ඇති වු ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 40කට අධික සංඛ්‍යාවක් මිය ගියේය.මේ සිද්ධිය වන විට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද එහි සිට ඇති නමුත් ඔවුන්ට කිසිඳු හානියක් සිදු වූයේ නැහැ.මේ හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයත් සමඟ පැවැත්වෙන තරගාවලිය අවලංගු කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

පිටු

Subscribe to සිළුමිණ RSS