සිළුමිණ | Page 73 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීම් අද සහ හෙට

වදක තනතුර සඳහා බඳවාගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණ අද (2) සහ හෙට (3) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීමට නියමිත අතර මේ සඳහා අයදුම්කරුවන් 79 දෙනෙක් සුදුසුකම් ලබා සිටියි.අයදුම්පත් 102ක් අතුරින් මෙම 79 දෙනා මූලික පරීක්ෂණය සඳහා තෝරාගෙන ඇති අතර අද සහ හෙට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවලින් සුදුසුකම් සපුරන කිහිප දෙනෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව පැවසේ.එලෙස තෝරා ගත් පිරිස වෛද්‍ය පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව වදක තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනෙකු බඳවා ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාට වදක තනතුර සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දී අදාළ තනතුරේ අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.මේ

පිටු

Subscribe to සිළුමිණ RSS