සිනමාව, රූපවාහිනිය මෙන්ම සංගීත සංදර්ශන වේදිකාවේ සිට දේශපාලන වේදිකාවට පැමිණි ආන්දෝලනාත්මක චරිතයක් වූ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉකුත් සතියේ සිරගත කෙරිණි.
මෙහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට බරපතළ වැඩ සහිතව අවුරුදු හතරක සිර දඬුවමක් නියම කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එලෙස සිර දඬුවමක් හිමි වූයේ නම්...