Home » ළමා අයිතීන් සුරැකීම ගැන යුනිසෙෆ් ප්‍රසාදය

ළමා අයිතීන් සුරැකීම ගැන යුනිසෙෆ් ප්‍රසාදය

by Mahesh Lakehouse
February 10, 2024 12:29 am 0 comment

ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභසාධනය සඳහා ළමයින් සහ තරුණ තැනැත්තන් පනතෙහි සංශෝධන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ ප්‍රසාදය පළ කර ඇත.

පසුගිය ජනවාරි 1 දින සිට බල පැවැත්වෙන, ළමයින් සහ තරුණ තැනැත්තන් පනතෙහි සංශෝධනවලට අනුව අවුරුදු 16ට අඩු දරුවන්ට තිබූ හිමිකම් හා අයිතිවාසිකම් වයස අවුරුදු 18 ට දක්වා වන දරුවන්ට හිමිකර දීම අනුව එය එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට (CRC) බොහෝ දුරට සමානත්වයක් දක්වන බව එම සංවිධානය පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division