රටට හුස්ම දෙන නැකතට අගමැතිගේ ආශිර්වාදය | Page 2 | සිළුමිණ

රටට හුස්ම දෙන නැකතට අගමැතිගේ ආශිර්වාදය

හෙට (16) උදෑසන 6.40 ට එළඹෙන රටට හුස්ම දෙන ජාතික නැකතට රෝපණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුදු සඳුන් පැළයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කාල්ටන් නිවසේදී අද(15) ලබා දෙන ලදි.
 
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පැළ සිටු වීමේ නැකත දී ඇත්තේ හෙට පූර්වභාග 06.40ට ය. 
 
මෙම චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය අගුණුකොලපැලැස්සේ පිහිටි නිවාස කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි. 
 
ඊට සමගාමීව දිවයින් පුරා එම චාරිත්‍රය ඉටු කරනු ඇත.

Comments