බංගලාදේශය පරදා ශ්‍රි ලංකාව ජය ගනියි | සිළුමිණ

බංගලාදේශය පරදා ශ්‍රි ලංකාව ජය ගනියි

ශ්‍රි ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවන ටෙස්ට් තරඟය ශ්‍රි ලංකාව ජය ගැනීමට අද (03) සමත් විය
 
බංගලාදේශය පරාජ කරමින් ලකුණු 209 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය
 
මේ අනුව දෙරට අතර පැවැති ටෙස්ට් තරඟාවලියේ ජය ශ්‍රි ලංකා පිළ සතු විය
 

Comments