නිරෝධායන නීති කැඩූ 448 ක් අත්අඩංගුවට | සිළුමිණ

නිරෝධායන නීති කැඩූ 448 ක් අත්අඩංගුවට

ඊයේ (12) දිනය තුළ නිරෝධායන නීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 448 දෙනෙකු   අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
 
පසු ගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 8,747 ක් අත් අඩංගුවට ගෙන ඇත
 
 පළාත් සීමාවන් උල්ලංඝනය කිරීමට උත්සාහ කළ වාහන 145ක සිටි 229 දෙනෙකු පමණ ආපසු හරවා යැවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
 

Comments