සංච­රණ සීමා සමයේ දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන විවෘතයි | සිළුමිණ

සංච­රණ සීමා සමයේ දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන විවෘතයි

සංචරණ සීමා පනවා ඇත කාලසීමාවේදී ජනතාවට මුහුණපෑමට සිදුවන ගැටලු නිරාකරණය කරගැනීමට දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන දැන් පිහිටා තිබේ.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදි සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම පිහිටා ඇති මෙම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මඨ්‍යස්ථාන අගමැති කාර්යාලයේ පිහිටා ඇති ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධකර ඇත. එය අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන්නකි.

 

Comments