නිරෝ­ධා­යන නීති කැඩූ සැක­ක­රු­වන් පස්ස­රට | සිළුමිණ

නිරෝ­ධා­යන නීති කැඩූ සැක­ක­රු­වන් පස්ස­රට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මැයි 30 වනදා ප්‍රධාන පෙළේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයට සහභාගි වූ තවත් සැකකරුවන් 6 දෙනකු ජූනි 04 වනදා

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. අතිරේක මහේස්ත්‍රාත්වරයා ශරීර ඇප ලබා දීමෙන් අනතුරුව කොළඹ මධ්‍යම සෞඛ්‍ය නිලධාරීන්ගේ දැනුම් දීම මත නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට ඔවුන් ගෙන යන ලදී. මේ එහි සැකකරුවන් දෙදෙනෙකි. ඒ අනුව උපන් දින සාදයට එක් වූ 20 දෙනෙක් නිරෝධායන නීතිය යටතේ පස්සර නිරෝධායනයට යවා තිබේ. (ඡායාරූපය - සුදත් මලවීර)

Comments