රුපි­යල් පන්දාහේ දීම­නාව පවුල් ලක්ෂ 60කට | Page 2 | සිළුමිණ

රුපි­යල් පන්දාහේ දීම­නාව පවුල් ලක්ෂ 60කට

කොරෝනා වසංගතය හේතුවෙන් අපහසුතාවට පත් වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5,000ක දීමනාව ගෙවීම සිවුවන වරටත් දැන් ක්‍රියාත්මකය. මේ ඉකුත් සිකුරාදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුලකට සමෘද්ධි නිලධාරීන් විසින් නිවසටම ගොස් සහනාධාරය ලබා දුන් අවස්ථාවය.

(ඡායාරූපය-අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ)

Comments