oDoc - HUTCH නොමිලේ ටෙලි­මෙ­ඩි­සින් සේවා | සිළුමිණ

oDoc - HUTCH නොමිලේ ටෙලි­මෙ­ඩි­සින් සේවා

සෞඛ්‍ය සේවා අංශයට සහයෝගය දැක්වීමේ පුරෝගාමී මුලපිරීමක් ලෙස, හච් සහ ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින් සේවා සපයන oDoc එක්වී oDoc-HUTCH සුව සරණ වැඩසටහන දැන් දියත් කර ඇත. සංචරණ සීමා පවත්නා කාලසීමාව තුළ සියලුම ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා පහසුකම් මෙමඟින් ලබාගත හැක. මෙම සමාජ සත්කාරය තුළින් සියලුම ලාංකිකයින්ට ඕනෑම සේවා ජාලයක් ඔස්සේ 078 8777222 අංකය අමතා තම නිවෙස්වල සිටම ඉතා ආරක්ෂිතව නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගත හැකිය.

 

 

Comments