දයා - කර්මාන්තෙට වරාය නිහාල්ට | සිළුමිණ

දයා - කර්මාන්තෙට වරාය නිහාල්ට

රාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර ඇති අතර ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිහාල් කැප්පෙටිපොළ වරාය සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

ජෙනරාල් දයා රත්නායකගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන්ට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර ගැනීමට දැන් වූ හෙයින් වරාය සභාපති ධුරයෙන් අස් වූ බවයි.

මේ අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ අනූෂ පැල්පිටද සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

Comments