ඩය­ලොග් එන්ට­ප්‍ර­යිස් සහ SimSyn එක්ව දුර­ක­ථන පද්ධති සේවා­වක් හඳු­න්වා­දෙයි | සිළුමිණ

ඩය­ලොග් එන්ට­ප්‍ර­යිස් සහ SimSyn එක්ව දුර­ක­ථන පද්ධති සේවා­වක් හඳු­න්වා­දෙයි

ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයාවන ඩයලොග් හි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise), ලොව ව්‍යාපාර තාක්ෂණික විසඳුම් ලබාදෙන ප්‍රමුඛතම සමාගමක් වන 3CX හි මෙරට නියෝජිතයා වන SimSynසමාගම සමඟ එක්ව, මෙරට ඕනෑම පරිමාණයක ආයතනික පාරිභෝගිකයකුට ගැළපෙන අයුරින් දියුණු කරන ලද සේවා සැපයිය හැකි අසමසම ව්‍යාපාර දුරකථන පද්ධති (PABX - Hosted Private Automatic Branch Exchange) සේවාවක් හඳුන්වාදෙන ලදී.ඩයලොග් සමාගමේ 25වසරක අඛණ්ඩ ආයතනික සේවා සැපයුම් පළපුරුද්දෙන් හා ජව සම්පන්න ඩයලොග් ආසිආටා සබඳතාවන්ගෙන් සවිබලගැන්වෙන මෙම ව්‍යාපාර සහ සන්නිවේදන සේවාව ඒකාබද්ධ කරනු ලබන්නේDialog සම්බන්ධතාවමගින් වන අතර,ආයතනික පාරිභෝගිකයන්ගේ සියලු අවශ්‍යතා සපුරාලන, නවීන, පරිමාව වෙනස් කළහැකි,අංගසම්පූර්ණ සේවාවක් ලෙස පාරිභෝගිකයන්ට හඳුන්වා තිබීමද විශේෂත්වයකි.

Comments