Home » සැප්තැම්බර් 17 සිට 23 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

සැප්තැම්බර් 17 සිට 23 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by mahesh
September 16, 2023 12:54 am 0 comment

 

සැප්තැම්බර් 17 ඉරිදා

සැප්තැම්බර් 17 ඉරිදා 10.01 තෙක් හත නැකතයි. සුදුසු අකුර පු

සැප්තැම්බර් 18 සඳුදා

සැප්තැම්බර් 17 ඉරිදා 10.01 සිට සැප්තැම්බර් 18 සඳුදා 12.07 තෙක් සිත නැකතයි. සුදුසු අකුරු පෙ, පො, ර, රි

සැප්තැම්බර් 19 අඟහරුවාදා

සැප්තැම්බර් 18 සඳුදා 12.07 සිට සැප්තැම්බර් 19 අඟහරුවාදා 13. 47 තෙක් සා නැකැතයි. සුදුසු අකුරු රු, රෙ, රො, ත

සැප්තැම්බර් 20 බදාදා

සැප්තැම්බර් 19 අඟහරුවාදා 13.47 සිට සැප්තැම්බර් 20 බදාදා 14.58 තෙක් විසා නැකතයි. සුදුසු අකුරු ති, තු, තෙ, තො

සැප්තැම්බර් 21 බ්‍රහස්පතින්දා

සැප්තැම්බර් 20 බදාදා 14.58 සිට සැප්තැම්බර් 21 බ්‍රහස්පතින්දා 15.34 තෙක් අනුර නැකතයි. සුදුසු අකුරු න, නි, නු, නෙ

සැප්තැම්බර් 22 සිකුරාදා

සැප්තැම්බර් 21 බ්‍රහස්පතින්දා 15.34 සිට සැප්තැම්බර් 22 සිකුරාදා 15.34 තෙක් දෙට නැකතයි. සුදුසු අකුරු නො, ය, යි, යු

සැප්තැම්බර් 23 සෙනසුරාදා

සැප්තැම්බර් 22 සිකුරාදා 15.34 සිට සැප්තැම්බර් 23 සෙනසුරාදා 14.56 තෙක් මුල නැකතයි. සුදුසු අකුරු යෙ, යො, බ, බි

ඉන් පසු ඉරිදා 13.41 තෙක් පුවසල නැකතයි. සුදුසු අකුර බු

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division