1.6K
කටුබැද්දේ පදිංචි රෝහණ ප්‍රනාන්දුගේ 10 හැවිරිදි දියණිය වන චතුමි ජලංගනා එක් වකුගඩුවකින් ජීවත් වන්නීය. එයද අක්‍රියව ඇති බැවින් වෛද්‍ය ප්‍රතිකාර පරීක්ෂණ ආදිය සඳහා මහජන ආධාර පතයි. ආධාර සී.පී.එස්.ආර්. ප්‍රනාන්දු නමින් දෙහිවල ලංකා බැංකුවේ ගිණුම් අංක 695995 වෙත යොමු කළ හැකිය. විමසීම් දුරකතන අංක 0774873921 ඔස්සේ කළ හැකිය.