1.7K
ලීලාරත්න කංකානම්ගේ ලියූ ‘ පිළිසඳර ලිපි සරණිය’ සැප්තැම්බර් 20 වැනි බදාදා පස්වරු 3.30ට කොළඹ 7 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ජනගත කිරීමට නියමිතය. මෙහි මූලාසනය පූජ්‍ය මහකුඹුක්වැව චන්දානන්ද හිමියන් විසින් හොඹවන අතර, ආරාධිත විශේෂ දේශනය පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නන්ද ධර්මරත්න, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් සේනාරත්න විසිනි. මීට ආචාර්ය මනෝරි මනම්පේරිද සහභාගී වීමට නියමිතය.