1.4K
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ගේ 117 වැනි ජන්ම දින සැමරුම් උලෙළ කොළඹ 7 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී 17දා පස්වරු 3.00 ට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු පළාත් සභා හා නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වෙති.
ආරියරත්න ගනේගොඩ (මැද කොළඹ සමූහ)