සැප්තැම්බර් 24 ඉරිදා
සැප්තැම්බර් 24 ඉරිදා 13.41 තෙක් පුවසල නැකැත යි. සුදුසු අකුර බු
සැප්තැම්බර් 25 සඳුදා
සැප්තැම්බර් 24 ඉරිදා 13.41 සිට සැප්තැම්බර් 25 සඳුදා 11.54 තෙක් උත්රසල නැකැත යි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජ
සැප්තැම්බර් 26 අඟහරුවාදා
සැප්තැම්බර් 25 සඳුදා 11.54 සිට සැප්තැම්බර් 26 අඟහරුවාදා 09.41 තෙක් සුවන නැකැත යි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
සැප්තැම්බර් 27 බදාදා
සැප්තැම්බර් 26 අඟහරුවාදා 09.41 සිට සැප්තැම්බර් 27 බදාදා 07.10 තෙක් දෙනට නැකැත යි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ
සැප්තැම්බර් 28 බ්රහස්පතින්දා
සැප්තැම්බර් 27 බදාදා 07.10 සිට සැප්තැම්බර් 28 බ්රහස්පතින්දා 04.28 තෙක් සියාවස නැකැත යි. සුදුසු අකුරු ගො, ස, සි, සු
සැප්තැම්බර් 29 සිකුරාදා
සැප්තැම්බර් 28 බ්රහස්පතින්දා 04.28 සිට සැප්තැම්බර් 29 සිකුරාදා 01.48 තෙක් පුවපුටුප නැකැත යි. සුදුසු අකුරු සෙ, සො, ද, දි.
එදිනම 01.48 සිට 23.17 තෙක් උත්රපුටුප නැකැත යි. සුදුසු අකුර දු
සැප්තැම්බර් 30 සෙනසුරාදා
සැප්තැම්බර් 29 සිකුරාදා 23.17 සිට සැප්තැම්බර් 30 සෙනසුරාදා 21.08 තෙක් රේවතී නැකැත යි. සුදුසු අකුරු දෙ, දො, ච, චි
ඉන්පසු ඉරිදා 19.27 තෙක් අස්විද නැකැත යි. සුදුසු අකුරු චු, චෙ, චො, ල
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.)
සමන්ති අහුබුදු