1.8K
පසුගියදා කොළඹදී පැවැති තේ අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ශ්රී ලංකාවේ හොඳම තේ නිෂ්පාදකයින් සඳහා පිදෙන “රුහුණු” කාණ්ඩයට අයත් රිදී සම්මානය මාතර දිස්ත්රික්කයේ මාකඳුර තේ කර්මාන්ත ශාලාවට හිමිවිය.
එම සම්මානය තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් අතින් මාකඳුර තේ කම්හලේ අධ්යක්ෂක අයේෂ් සිරිතිලක ලබා ගත් අයුරු මෙහි වේ.