Home » බජාජ් මෝටර් සයිකලය ජනප්‍රියම සන්නාමය ලෙස පස්වැනි වරටත්

බජාජ් මෝටර් සයිකලය ජනප්‍රියම සන්නාමය ලෙස පස්වැනි වරටත්

by gayana
September 30, 2023 1:00 am 0 comment

පිට පිට 05 වන වසරටත් බජාජ් මෝටර් සයිකල් සන්නාමය ලංකාවේ ජනතාව වැඩියෙන්ම ආදරය කරන සන්නාමය ලෙස බජාජ් පසුගියදා පිදුම් ලැබුවේය. 2011 වසරේදී බ්‍රැන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් තම වාර්ෂික සන්නාම ඇගයීමේ උලෙළට ‘වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය’ ලෙස වෙනමම කාණ්ඩයක් හඳුන්වා දුන් අතර බජාජ් එහි පැසසුමට ලක්වුණු අතර 2019 වසරේ සිට සියලු වසරකම එහි ප්‍රථම ස්ථානය බවට පත්වීමට හැකියාව ලැබුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් වසර 40ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බජාජ් නිෂ්පාදන බෙදාහැරීමේ එකම නියෝජිතයා ලෙස කටයුතු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division