තුවක්කු සහ පතරොම්
ඩබ්ලිව්. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,500/= සිට ඉහළට මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961/ 0115737777/ 0777319250/ 0777079250
061243
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.උපෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80 – 95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව / කණ්ඩායම්. 070-5070100.
058844
අ.උ.පෙ. භෞතික විද්‍යාව, පුද්ගල හෝ කණ්ඩායම් පන්ති. දේශීය හෝ ලන්ඩන් නිර්දේශ. සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මධුර විජේසිංහ. බී.එස්.සී. (ගෞරව), එම්. එස්.සී. 0777-538395, 072-1135745.
059173
ඉංග්‍රිසි බැරිම / දුර් වලම W/F / අයව නියතව හදන / කථා කරවන නේවාසික / Online / Visit / IELTS, O/L, A/L චතුරව දිනවන. 0778717413
059807
ගණිතය / ගිණුම්කරණය සා/පෙ, කේම්බ්‍රිජ්, බැංකුකරණය හෝ අනෙකුත් ඕනෑම විභාගයක් සඳහා සහ උ/පෙ ගිණුම්කරණය පුනරීක්ෂණය මගින් පාඩම් ආවරණය කිරීම කොළඹ ප්‍රදේශයේදී. පළපුරුද්ද සහිත ගුරුවරයකු මගින්. 077-1314047.
061921
ජාත්‍යන්තරය සහ ඉංග්‍රීසි දැනුම හිඟකම දැනෙන වැඩිහිටි ප්‍රජාවට සහ භේදයකින් තොරව සැමට ඉංග්‍රීසි ක්‍ෂේත්‍රයේ සුදුසුකම් ලත් ගුරුවරයෙක්. 077-1671136, 0710-104703.
058893
A/L Chemistry Home Vists Individual English / Sinhala medium 2024 / 2025 වසරකදී පාඩම් 14 සම්පූර්ණයෙන්ම උගන්වා විභාග ප්‍රශ්ණ පත්‍ර රැසකට පිළිතුරු ලියන්නක්, වාර විභාග ලකුණු ඉහළටම, කෙටිම කාලයකින්. වෙනත් පංති අවශ්‍ය නැත. MCQ විවරණ, රචනා ප්‍රශ්ණ සඳහා අදාළ සිද්ධාන්ත විස්තර කිරීම්, Marking Scheme ඇසුරින් ලකුණු ලබාගැනීමට, ලිවීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන පිළිවෙල, A සාමාර්ථයට ඉහළම ලකුණු කෙටිම කාලයකින් ස්ථිරවම . 071-1245687
060563
Combined Maths සෑම වසරකම විශිෂ්ට ප්‍රතිඵල පෙන්වන පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙක් නිවසට පැමිණේ. තනි / කණ්ඩායම්. 071-4131230.
061738
නිවාඩු නිකේතන සහ හෝටල්
“City View Hotel” ගාල්ල දුම්රියපොළ උඩුමහලේ නිවාඩුවට ගාලු කොටු පවුර, ජංගල් බීච්, සුන්දර උණවටුන, රූමස්සල සංචාරයට පහසුම තැන. සාධාරණ අයකිරීම්, ආරක්ෂිත නවාතැන්. 0761141114/ 0777327504
060144
සුනඛාදි සතුන් විකිණීම
C K C ලියාපදිංචිය සහිත පළමු මුරයේ මාස 2 ක් වයසැති රොට්වෙයිලර් ගැහැණු පැටවුන් රු. 30,000/- බැගින් විකිණීමට. කරුණාකර අමතන්න. අජිතා – (71) 6587003 ජා-ඇල.
061929