එක්සත් රාජධානියේ ස්ථිර පදිංචි පැහැපත් 5/11 උසැති 1981 ජූලි උපන් පළමු විවාහයෙන් වෙන්වී සිටින මාහට සෙනෙහෙබර පැහැපත් / සුදු අවංක සහකාරියක් සොයයි. එක්සත් රාජධානියේ හෝ වෙනත් විදෙස් රටක පදිංචි නම් වඩා යෝග්‍යවේ. කලින්දරුවන් නොමැති දික්කසාද වැන්දඹු අය වඩාත් යෝග්‍යයි. දු.ක. අංකය හා whatsapp විද්යුත් තැපෑල හරහා විමසන්න. proposaltosettle@gmail.com
G207003
කළුතර 1964 උස 5′ 5″ වයස නොපෙනෙන නිවසක් හිමි දික්කසාදිත විද්‍යා උපාධි ගුරුවරයෙක්වූ මා සොයනුයේ කාරුණික ගතිපැවතුම් ඇති රූමත් බවින් යුත් සෙනෙහෙවන්ත සහකාරියකි. එක්දරු වැන්දඹු හා සුළු ආබාධිත අයද සැලකේ. නිර්භේදයි. priyashanpro@gmail.com
G206882
කැනඩාවේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30, උස 5′ 7″ කඩවසම් මනා ගතිපැවතුම් ඇති වෘත්තීමය සුදුසුකම්ලත් පුතුහට රූමත් උගත් සිහින් සිරුරැති දියණියක් හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර විස්තර devikaproposal@gmail.com වෙත එවන්න.
G207007
බෞද්ධ, කරාව වැදගත් ව්‍යාපාරික දෙමව්පියන් MBA උපාධිධාරී අවුරුදු 33 වයසැති තම පුතණුවන්ට සිහින් සිරුරක් හිමි පැහැපත්, උගත් දියණියක් පතයි. අඩි 5-11 උසැති මොහු සුරා සූදුවෙන් තොර ධර්මයට ලැදී අයෙකි. ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින, වටිනා දේපළ හිමි ඔහුට කොළඹ නිවසක් ද ඇත. නවීන මෝටර් රථයක් ඔහු සතුය. සංගීතය, සිනමා සහ සංචාරය ඔහු ප්‍රිය කරය. ඉතා හොඳ ඉංග්‍රීසි දැනුමක් ඇත. ඉංග්‍රීසි හෝ සංගීතය ගුරුවෘත්තිය හෝ සුදුසු වෙනත් වෘතීත්යක යෙදෙන කරුණාවන්ත සහකාරියක් පතයි. කරුණාකර කේන්දර කොපිය සමග පවුලේ විස්තර පලමු ලිපියේදීම අප වෙත දන්වන්න. කුලය සොසැලකේ. (කුජ දෝෂය ඇති කේන්ද්‍ර සුදුසු නොවේ.) Email. rosesforyou2022@gmail.com
G206893
මහනුවර බොදු දෙමාපියන් ඔවුන්ගේ 1994/05 උපත ලද, උගත් වර් තමානයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකු ලෙස භාණ්ඩ ප්‍රවාහන සමාගමක සේවය කරණ පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – ruwanthigunawardane13@gmail.com
G206992
1975 නොවැම්බර්, මිනුවන්ගොඩ, රජයේ ආයතනවලට සේවා සපයන ව්‍යාපාරයක් කරන උපාධිධාරී බොදු ගොවි 5′ 8″ කඩවසම් නිවස, වාහන, වත්කම් හිමි සහෝදරයාට සහකාරියක් සොයයි. ඉතා කෙටි නොගැළපෙන විවාහයකින් නීතියෙන් වෙන්වී සිටී. බැඳීම් නොමැත. 011-2293661, 011-2298105, 076-8463014 kelumhss@yahoo.com
G206974
කුරුණෑගල පඬුවස්නුවර හෙට්ටිපොළ පදිංචි මගේ පොඩි පුතාට ගුණගරුක අහිංසක ලස්සන චරිතවත් දුවනියක් සොයයි. වෘෂභ ලග්නයේ ඉපිද ඇති මගේ පුතාට අවුරුදු 30කි. ස්ථිර රියදුරු රැකියාවක් කරයි.
SG206884
කොළඹ අවටින් දෙමාපියන් අහිමි අවිවාහකව සිටින රැකියාවක් නොකරණ, දායාද නොමැතිව, විවාහයට සහකරුවෙක් සොයන සොහොයුරියකට, ආගමික ස්ථාන කිහිපයකට සමීපව ලක්‍ෂ 300 ට වැඩි වටිනාකමකින් යුත් නිවසක් සහිත ඉඩම, මාසිකව රු. 50,000/- ක් ලැබෙන, වසර 30 ක් ආදායම් මාර්ගයකට යොමුවෙමින් ඉතිරිකිරීම් කරගත්, දැහැමි දිවියකට අවස්ථාව සැළසෙන නිසා ආරාධනාව, තමන්ගේ ආහාර පිළියෙල කර ගනිමින් නිර්මාංශව කටයුතු කරණ දෙමාපියන් අහිමි, මතින් දුමින් තොර අවිවාහක සොහොයුරකුගෙන්ය. 011-4351738 ඇමතීම රාත්‍රී 7.00 න් පසුවය. තමාම ලියන්න.
SG206966
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 40, උස 5′ 8″, සුරාවෙන් හා දුම්පානයෙන් තොර මූල්‍යමය වශයෙන් ස්ථාවර තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයකු වන කළමනාකරුවකු ලෙස විදේශීය ආයතනයක සේවය කරන, (6 මසක) කෙටි නොගැළපෙන විවාහයකින් බැඳීම්වලින් තොරව වෙන්වූ පුතුහට උගත්, මනාගතිපැවතුම් ඇති කරුණාවන්ත රූමත් රැකියාවක නිරත නොවන වයස අවුරුදු 37 ට වඩා අඩු, පවුල් ජීවිතය සඳහා කැපවුණු දියණියක් සොයයි. භේද නොසැලකේ. කථාකර කේන්ද්‍ර කොපිය යෝජිත දියණියගේ පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. විද්යුත් ලිපිනය. proposal2026@gmail.com
SG206880
කොළඹ සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1984 දෙසැම්බර් මස උපත ලද, උස 5′ 4″ තලෙළු, කඩවසම් කරුණාවන්ත හදවතක් හා මනා ගතිපැවතුම් ඇති විශේෂඥ වෛද්‍යවරයකු ලෙස රජයේ රෝහලක සේවය කරන වැඩිමහල් පුතුහට උගත්, මනා ගතිපැවතුම් ඇති කාරුණාවන්ත – රූමත් දියණියක් සොයයි. වයස 28 – 35 අතර වඩාත් යෝග්‍යයි. අප පැවතෙනුයේ මනා සබඳතා හා ප්‍රමාණවත් වත්කම් හිමි පවුලකිනි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. proposal111@yahoo.com, wickramaratnej@yahoo.com
SG206921
ගම්පහ බොදු ගොවි 1981/9, 5′ 4″ ව්‍යාපාරික පුතුට මනාලියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. අසාර්ථක විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වී ඇත.
SG206413
දකුණේ බොදු ගොවි මධ්‍යම පවුලක 1981/4/22 උපන් පුතුට දැනට රජයේ රැකියාවක් කරන ගේ දොර වාහනයක් සතු දැනට නීති විදුලේ දෙවෙනි වසර හදාරන පුතුට රජයේ රැකියාවක් කරන ගුණ ගරුක දියණියක් විශාමික මව සොයයි. පියා සහ මව රජයේ සේවයෙන් විශ්‍රාමිකයි. මකර ලග්නය වෘෂභ නවාංශකය.
SG206856
දකුණේ බොදු ගොවි 1973 නොවැම්බර් මස උපන් ගණිත පුහුණු ගුරු පුතුට රැකියාව ඇති / නැති උගත් චරිතවත් දියණියක් විශ්‍රාමික ගුරු දෙමාපියන් සොයති. 041-2264180.
SG206277
බලන්ගොඩ විශ්වකුල 1992 ජනවාරි උපන් 5′ 8″ උසැති බොදු පියා සිංහල මව ද්‍රවිඩ IE සහ TE අධ්‍යාපන සුදුසුකම් ලත් ඇමෙරිකා විශ්වවිද්‍යාලයක ශ්‍රාස්ත්‍රපති උපාධියක් හදාරන දැනට විදේශගත ඇඟළුම් ක්‍ෂේත්‍රයේ කළමනාකාර ධුරයක් දරන ඉදිවෙමින් පවතින නව නිවසක් හිමි තම එකම පුතුට උගත් රූමත් ගුණවත් යුවතියක් මව සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG206689
බස්නාහිර බොදු ගොවි 1989/01, අඩි 5′ 6″ ක් උස, ජ’පුර උපාධි, පශ්චාත් උපාධි හිමි රාජ්‍ය අනුබද්ධ ආයතනයක ස්ථිර රැකියාවැති නිවාස ඉඩකඩම්, වාහන කුඹුරු හිමි ගුණගරුක උගත් එකම පුතුට රැකියාවැති දියණියක් රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයති. වැඩිමහල් සහෝදරියන් දෙදෙනා විවාහකයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 0112755052.
SG206479
බොදු ගොවි අවු. 28 උස 5′ 5″ පෞද්ගලික ආයතනයක රැකියාවැති පුතුට සහකාරියක් දෙමාපියෝ සොයති. දායාද අනවශ්‍යයි.
SG206683
බොදු ගොවි 36 වියැති, 5′ 3″ උසැති රජයේ සංවර්ධන නිලධාරී පුතුට සුදුසු දියණියක් මව සොයයි. අඩක් නිමකළ දෙමහල් නිවසක් හා වෙනත් ආදායම් ද හිමිය. දායාද නොසැලකේ. පාදයක සුළු ආබාධයක් සහිතය. 033-2259419, 071-2929257.
SG206410
මහනුවර නාමික 1984, 5′ 11″ සමාගමක වෙළඳ විධායක කඩවසම් පුතුට රජයේ රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 081-2211404.
SG206686
මීගමුව රෝ.ක. 1980 උපන්, උස 5′ 5″ ව්‍යාපාරයක් කරන නිවසක් හිමි වෙනත් දේපළ හිමි ආගම දහමට ලැදි සුරා සූදුවෙන් තොර කඩවසම් පුතුට පියකරු උගත් දහමට ලැදි දියණියක් දෙමාපියන් සොයති. දික්කසාද වූ දරුවන් නොමැති කාන්තාවක් හෝ වැන්දඹු කාන්තාවක් හෝ දෙමාපියන් නැති කාන්තාවක් හෝ දෑවැද්දක් නැති කාන්තාවක් හෝ ගැනද අප කැමතිය. 031-2240900.
SG206928
යක්කලමුල්ල උපන් 5′ 5″ බොදු ගොවි O/L දක්වා උගත් මේසන් වැඩ පේන්ට් වැඩ කරන කොළඹට නුදුරින් වැඩකරන 1981 උපන් ගෙදර වැඩ දන්නා සාමාන්‍ය පවුලක යුවතියක් සොයයි.
SG206941
රත්නපුර 1995 පෞද්ගලික ආයතනයක රැකියාවක් කර පසුව තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන උගත් කඩවසම් උස 5′ 11″ පුතුට ගුණගරුක දියණියක් මව සොයයි.
SG206839
රෝමානු කතෝලික වෘත්තීමය සිංහල මිශ්‍ර දෙමාපියන් උගත් / ව්‍යාපාරික දියණියක් ඔවුන්ගේ කඩවසම්, වයස අවුරුදු 35, උස 5′ 8″ වන ද්විත්ව පුරවැසිභාවය හිමි, වෘත්තීමය සුදුසුකම්ලද මෙල්බර්න් නුවර, මූල්‍ය ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ තනතුරක සේවය කරණ ප්‍රමාණවත් වත්කම් හිමි පුතුහට සොයයි. දුරකථනය : 077-4177379, 011-2337587, විද්යුත් තැපෑල – kllfdo51@gmail.com
SG206835
1973 දකුණේ බොදු කරාව 5′ 6″ BA, MA උපාධිධාරී රජයේ රැකියාවැති දේපළැති අවිවාහක පුතුට සුදුසු දියණියක් සොයයි. 0412220530.
SG206556
1983 මීරිගම විධායක ශ්‍රේණියේ රැකියාවැති කුජ 8 පුතුට උගත් ගුණවත් දියණියක් මව සොයයි. 074-3887588 (4.00 න් පසු). 033-9756011.
SG206949
1985-04-14 ව්ශ්වකුල විදෙස් ගත ඉංජිනේරු පුතුට රජයේ ස්ථිර රැකියාවැති (ගුරු වෘත්තීය විශේෂයි) විදෙස් ගත වීමට කැමති ප්‍රියමනාප ගුණ ගරුක දියණියක් දෙමාපියෝ සොයති. කාල සර්ප යෝග කෙන්දරයකි. ඌව විශේෂයි. භේද නොසැලකේ.
SG206692
1987 රාජගිරියේ 5′ 3″ නිවසක් හිමි පුද්ගලික ආයතනයක රැකියාවැති පුතුට සාමාන්‍ය පවුලකින් ප්‍රියමනාප දුවක් දෙමාපියන් බලාපොරොත්තුවේ. භේද නොමැත. 011-7916571.
SG206842
1993, ඔක්තොම්බර් උපන් බොදු, ගොවි 6′ 2″ උස NDB බැංකුවේ සේවය කර ඉන් ඉවත්වී තමන්ගේම ව්‍යාපාරයන් හිමි පුුතුට සොයනුයේ බොදු, ගොවි සම උගත් පුතුගේ ව්‍යාපාරයට සහය දීමට හා පරිගණක දැනුමැති පැහැපත් 5′ 6″ ක් පමණ උස රැකියාවක් නොකරන නිහතමානී දක්‍ෂ දියණියකි. කුජ 12 රාහු 1 කේතු 7 ට ගැළපෙන හඳහනකි. සියලු විස්තර හා දුරකථන අංකය හා සඳහන් කොපිය පළමු ලිපියෙන් ගම්පහ අවට විශේෂයි. 011-2234090.
SG206294
95. කඩවත නගර මධ්‍ය යේ මිලියන 70 නවීන දෙමහල් නිවසක්, ලක්ෂ 60 ස්ථිර තැන්පතුවක්, පවුම් 20 රන් ආභරණ සතු, රථවාහන නැවත අලෙවි හා පොලී මුදල් ගනුදෙනුවල නියුතු එකම පුතුට සම සහකාරියක් සොයයි. 011-2925962.
SG206340