1.6K
ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව Clean up Sri lanka නමින් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා රටපුරා ස්ථාන 300කදී සිදු කෙරුණු අතර එහි සමාරම්භක උත්සවය කඩුවෙල නගරය කේන්ද්‍ර කර ගනිමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එහිදී පැමිණි පිරිස් පිරිසිදු කිරීමේ නියැළී සිටි අයුරුයි මේ. අවිධිමත් ලෙස පරිසරයට බැහැර කරන පොලිතීන්, ප්ලාස්ටික් පරිසරයෙන් ඉවත් කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණි.