තුවක්කු සහ පතරොම්
ඩබ්ලිව්. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,500/= සිට ඉහළට මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961/ 0115737777/ 0777319250/ 0777079250
061243
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.උ.පෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80-95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව/ කණ්ඩායම් 070-5070100.
065986
අ.උ.පෙ. භෞතික විද්‍යාව, පුද්ගල හෝ කණ්ඩායම් පන්ති. දේශීය හෝ ලන්ඩන් නිර්දේශ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මදුර විජේසිංහ, බී.එස්.සී. (ගෞරව), එම්.එස්.සී. 0777-538395, 072-1135745.
066224
ඉංග්‍රිසි බැරිම / දුර් වලම W/F / අයව නියතව හදන / කථා කරවන නේවාසික / Online / Visit / IELTS, O/L, A/L චතුරව දිනවන. 0778717413
059807
ඉංග්‍රීසි කථාව වචන ශක්තිය ශබ්දය ලිවීමේ රටාව, දියුණු කිරීමට සුවිශේෂ වෙන කිසිතැනක නැති ක්‍රමයක් විශිෂ්ට අතීත ප්‍රතිඵල ලබා ඇත. කියවීම, ලිවීම, ඇසීම ආශ්චර්ය ජනක ලෙස දියුණු වේ. පාලිත ජයසිංහ, BA, LLB, English Teachers’ Certificate, Education Ministry. 077-1671136, 071-0104703.
063983
ඉංග්‍රීසි තනි හෝ කණ්ඩායම් පන්ති – සියලුම ව්‍යාකරණ මුලසිට සරලව. පාසැල් පෙළපොත, වාර විභාග ප්‍රශ්ණ සාකච්ඡා කිරීම, මාසික පරීක්ෂණ මගින් ප්‍රගතිය ඇගයීම, සාමාන්‍ය පෙළ සීඝ්‍ර පුනරීක්ෂණ. නුගේගොඩ, කැස්බෑව, කොට්ටාව අවට. විමසීම්. 076-4313781.
063924
ඉංග්‍රීසි මාධ්‍යය/ විභාග / Spoken අසාර්ථකද? නිවසක/ නේවාසිකව/ ආරක්ෂිතව චතුරව කථාකරවීම/ ලියවීම. 077-8717413. Reallife Fluency.Better Than Sinhala/Tamil.Online.
065705
ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාව අ.පො.ස. (සා.පෙළ), අ.පො.ස (උ.පෙළ) කථනය, සාහිත්‍ය. අංක 627/1, “විජය මහල්”, මැද්වත්ත, මාතර. මෙහෙයවීම : චමින්ද ලංකාමුල්ලගේ. Zertifikat Deutsch als, Fremdsprache, Higher Dip in Eng. Language and Lit, English Special trained. Con. 074-1716654.
065427
වැඩිහිටියන් හා ළමුන් සඳහා ඉංග්‍රීසි හා පරිගණක පංති නිවසට පැමිණ පවත්වනු ලැබේ. ළමුන් සඳහා සරල පරිගණක පාඩම් සහ කථන ඉංග්‍රීසි, ව්‍යාකරණ පංති. රැකියා සම්මුඛපරීක්ෂණ තොරතුරු සහ ලියුම් ලිවීම ආවරණය කෙරේ. වැඩිහිටියන්ට විශේෂිත පරිගණක පාඩම්. කොළඹ අවට වඩාත් යෝග්‍යයි. 074-2783689.
065913
A/L Chemistry Home Vists Individual English / Sinhala medium 2024 / 2025 වසරකදී පාඩම් 14 සම්පූර්ණයෙන්ම උගන්වා විභාග ප්‍රශ්ණ පත්‍ර රැසකට පිළිතුරු ලියන්නක්, වාර විභාග ලකුණු ඉහළටම, කෙටිම කාලයකින්. වෙනත් පංති අවශ්‍ය නැත. MCQ විවරණ, රචනා ප්‍රශ්ණ සඳහා අදාළ සිද්ධාන්ත විස්තර කිරීම්, Marking Scheme ඇසුරින් ලකුණු ලබාගැනීමට, ලිවීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන පිළිවෙල, A සාමාර්ථයට ඉහළම ලකුණු කෙටිම කාලයකින් ස්ථිරවම . 071-1245687
060563
IELTS, TOEFL, SAT, GRE, GMAT, FCE Cambridge O/L, A/L, English Literature Stenography පුද්ගලිකව ඉගැන්වීම . සේන හග්ගල්ල, 48, පල්ලිය පාර, ගම්පහ. 415, ගල්පොත්ත හංදිය, උඩුගම්පල. Online and Home Visiting cam be arranged. 071-4733689, 077-5558590.
066023
පොත් සහ සගරා
ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාගකිරීමට, ප්‍රමාණය අඩුකිරීමට, තොග වශයෙන් විකිණීමට හෝ අත්හැර දැමීමට ඔබට අවශ්‍යද ? නිවසට පැමිණෙනු ලැබේ. 077-7745600.
063295
නිවාඩු නිකේතන සහ හෝටල්
“City View Hotel” ගාල්ල දුම්රියපොළ උඩුමහලේ නිවාඩුවට ගාලු කොටු පවුර, ජංගල් බීච්, සුන්දර උණවටුන, රූමස්සල සංචාරයට පහසුම තැන. සාධාරණ අයකිරීම්, ආරක්ෂිත නවාතැන්. 0761141114/ 0777327504
060144
රූපලාවන්‍ය සහ කොන්ඩා සැරසිලි
කොහුවල රූපලාවන්‍යාගාරයකට කැෂියර් මහතෙකු අවශ්‍යයි. කොහුවල අවටින් විශේෂයි. පුහුණු රූපලාවන්‍ය ශිල්පින්ද අවශ්‍යයි. 077-5512213, 076-6446301.
065994
ඉදුම් හිටුම් තිබේ
අතුරුගිරිය මිලේනියම් සිටි යාබද නාන කාමරයක් සහිත කාමරය කුලියට. කුලිය සාකච්ඡා කරගත හැක. දුරකතනය 071-5335818
066095
ඇතුල්කෝට්ටේ පිරිමි ගැහැණු අය සඳහා නිවාස දෙකක නවාතැන් පහසුකම්. 163, ප්‍රධාන මාර්ගයට මී. 100 යි. සියලුම පහසුකම් සහිතයි. ගෘහභාණ්ඩ පැන්ට්‍රිය සමග 15,000/-. විමසීම් : 071-4033750.
065826