ඔක්තෝබර් 15 ඉරිදා
ඔක්තෝබර් 15 ඉරිදා 18.12 තෙක් සිත නැකැතයි.
සුදුසු අකුරු පෙ, පො, ර, රි
ඔක්තෝබර් 16 සඳුදා
ඔක්තෝබර් 15 ඉරිදා 18.12 සිට ඔක්තෝබර් 16 සඳුදා 19.34 තෙක් සා නැකැතයි.
සුදුසු අකුරු රු, රෙ, රො, ත
ඔක්තෝබර් 17 අඟහරුවාදා
ඔක්තෝබර් 16 සඳුදා 19.34 සිට ඔක්තෝබර් 17 අඟහරුවාදා 20.30 තෙක් විසා නැකැතයි.
සුදුසු අකුරු ති, තු, තෙ, තො
ඔක්තෝබර් 18 බදාදා
ඔක්තෝබර් 17 අඟහරුවාදා 20.30 සිට ඔක්තෝබර් 18 බදාදා 21.00 තෙක් අනුරු නැකැතයි.
සුදුසු අකුරු න, නි, නු, නෙ
ඔක්තෝබර් 19 බ්රහස්පතින්දා
ඔක්තෝබර් 18 බදාදා 21.00 සිට ඔක්තෝබර් 19 බ්රහස්පතින්දා 21.03 තෙක් දෙට නැකැතයි.
සුදුසු අකුරු නො, ය, යි, යු
ඔක්තෝබර් 20 සිකුරාදා
ඔක්තෝබර් 19 බ්රහස්පතින්දා 21.03 සිට ඔක්තෝබර් 20 සිකුරාදා 20.40 තෙක් මුල නැකැතයි.
සුදුසු අකුරු යෙ, යො, බ, බි
ඔක්තෝබර් 21 සෙනසුරාදා
ඔක්තෝබර් 20 සිකුරාදා 20. 40 සිට ඔක්තෝබර් 21 සෙනසුරාදා 19.53 තෙක් පුවසල නැකැතයි.
සුදුසු අකුර බු.
ඉන් පසු ඉරිදා 18.43 තෙක් උත්රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු