1.1K
පරිසර ඇමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් චීන සංචාරයෙන් පසුව තීරණය කරනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පරිදි හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමඟ පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.
පුරප්පාඩු වූ පරිසර අැමැති ධුරයේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයා වෙත පැවරිණි.
නාමලී ගමගේ