1K
මෙරට මත්පැන් අලෙවිය අඩු වී ඇති බැවින් සුරාබදු ආදායම අඩුවී ඇති බවත් සුරාබදු නිලධාරීන් විසින් දැනුම් දී ඇත.
පසුගිය 2022 දෙසැම්බර් 31 වන විට පවතින හිඟ සුරාබදු ආදායම පිළිබඳ ද කෝපා කමිටුවේදී අවධානය යොමු වූ අතර අදාළ නිලධාරීන් සඳහන් කළේ මෙම මස 30 වන විට හිඟ බදු නොගෙවන මත් පැන් අලෙවිසල්වල බලපත්ර අහෝසි කිරීමට කටයුතු කරන බවය.