981
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ නව සාමදාන විනිශ්චයකාරවරුන් 692 දෙනකුගේ නාම ලේඛනය 13දා නිකුත් වූ රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම නාම ලේඛනය සහිත ගැසට් පත්‍රය සිළුමිණ පුවත්පත සමඟ මෙවර නොමිලයේ නිකුත් කරයි.
ඊට අමතරව ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ශිල්පීය අංශ වෙත ඉඳුරාම නාවිකයන් බඳවා ගැනීම සඳහා වන අයැදුම්පත ද සිළුමිණ සමඟ නිකුත්වන මෙවර ගැසට් පත්‍රයට ඇතුළත්ය.