Home » ඔක්තෝබර් 22 සිට 28 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

ඔක්තෝබර් 22 සිට 28 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by thanushika
October 21, 2023 12:30 pm 0 comment

 

ඔක්තෝබර් 22 ඉරිදා

ඔක්තෝබර් 22 ඉරිදා 18.43 තෙක් උත්‍රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි

ඔක්තෝබර් 23 සඳුදා

ඔක්තෝබර් 22 ඉරිදා 18.43 සිට ඔක්තෝබර් 23 සඳුදා 17.13 තෙක් සුවන නැකැතයි.

සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

ඔක්තෝබර් 24 අඟහරුවාදා

ඔක්තෝබර් 23 සඳුදා 17.13 සිට ඔක්තෝබර් 24 අඟහරුවාදා 15.27 තෙක් දෙනට නැකැත යි.

සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ

ඔක්තෝබර් 25 බදාදා

ඔක්තෝබර් 24 අඟහරුවාදා 15.27 සිට ඔක්තෝබර් 25 බදාදා 13.29 තෙක් සියාවස නැකැතයි.

සුදුසු අකුරු ගො, ස, සි, සු

ඔක්තෝබර් 26 බ්‍රහස්පතින්දා

ඔක්තෝබර් 25 බදාදා 13.29 සිට ඔක්තෝබර් 26 බ්‍රහස්පතින්දා 11.26 තෙක් පුවපුටුප නැකතයි.

සුදුසු අකුරු සෙ, සො, ද, දි

ඔක්තෝබර් 27 සිකුරාදා

ඔක්තෝබර් 26 බ්‍රහස්පතින්දා 11.26 සිට ඔක්තෝබර් 27 සිකුරාදා 09.24 තෙක් උත්‍රපුටුප නැකැතයි.

සුදුසු අකුරු දු

ඔක්තෝබර් 28 සෙනසුරාදා

ඔක්තෝබර් 27 සිකුරාදා 09.24 සිට ඔක්තෝබර් 28 සෙනසුරාදා 07.31 තෙක් රේවතී නැකැතයි.

සුදුසු අකුරු දෙ, දො, ච, චි

ඉන් පසු ඉරිදා 05.54 තෙක් අස්විද නැකැතයි.

සුදුසු අකුරු චු, චෙ, චො, ල

(වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division