1K
කර්මාන්ත විශිෂ්ටතාව සඳහා The Ceylon National Chamber of Industries විසින් පිරිනමන ලද ජාතික මට්ටමේ නිෂ්පාදන අංශයේ ඉහළම සම්මානය රාජ්ය දැව සංස්ථාව වෙත හිමිවූ අතර 2020, 2021 සහ 2022 යන වර්ෂ තුනේදීම රාජ්ය දැව සංස්ථාවේ මුළු ආදායම රුපියල් මිලියන 14,420ක් සහ ලාභය රුපියල් මිලියන 3,081කි.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ රාජ්ය දැව සංස්ථාවේ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය නිමල් රුවන්පතිරණ විසින් සම්මානය ලබාගත් අයුරුය.