1.4K
මේ දිනවල රට පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවත් ලබන 23 වැනිදායින් පසුව උදය කාලයේ පවතින වර්ෂාපතනයේ යම් ප්‍රමාණාත්මක අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට කීවේය.
එසේ වුවද ඉදිරි දිනවලදීද අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ අතරින් පතර ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකිය.
නාමලී ගමගේ