1.1K
වසර 2024 අය වැය නොවැම්බර් 13 වන සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිතය. අය වැය දෙවැනි වර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වනදා සිට දින 7ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වනදා සවස 6 ට පැවැත්වේ.
2024 අය වැය ට අදාළ කමිටු අදියරේ විවාදය 22 වනදා සිට දින 19ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වනදා සවස 6ට පැවැත්වෙනු ඇත.