Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දසත විහිදෙයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දසත විහිදෙයි

by gayan
October 28, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ව්‍යාප්තිය පුළුල් කිරීමේ අරමුණින් ගලෙන්බිඳුණුවැව බැංකු පාර, පොලිස් ස්ථානය අසල සහ නොරොච්චෝලේ කල්පිටිය පාර, පානියාදෙණිය, යන ප්‍රදේශවල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල විවෘත කර ඇත.
මෙම පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල තුළින් පාරිභෝගිකයින්ට තවදුරටත් සමීප වෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලු‍ම රක්ෂණ අවශ්‍යතා පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි. දේශයේ රක්ෂකයා ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයා ප්‍රමුඛ කරගත් ආයතනයක් බවට පත්වීමේ මෙහෙවරක නිරතව සිටින අතර, නිරන්තරයෙන් නව්‍ය රක්ෂණ විසඳුම් පාරිභෝගිකයන්ට ලබා දෙමින් 190 කට අධික ශාඛා සහ පාරිභෝගික මධ්‍යස්ථාන ජාලයක් ඔස්සේ පාරිභෝගිකයන්ට රක්ෂණ සේවා සලසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division