Home » උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්
ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 04 දක්වා

උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by Mahesh Lakehouse
October 28, 2023 12:29 am 0 comment

ඔක්තෝබර් 29 ඉරිදා
ඔක්තෝබර් 29 ඉරිදා 05.54 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු, චෙ, චො, ල

ඔක්තෝබර් 30 සඳුදා
ඔක්තෝබර් 29 ඉරිදා 05.54 සිට ඔක්තෝබර් 30 සඳුදා 04.41 තෙක් බෙරණ නැකැතයි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො

ඔක්තෝබර් 31 අඟහරුවාදා
ඔක්තෝබර් 30 සඳුදා 04.41 සිට ඔක්තෝබර් 31 අඟහරුවාදා 04.00 තෙක් කැති නැකැතයි.
සුදුසු අකුරු අ, ඉ, උ, එ

නොවැම්බර් 01 බදාදා
ඔක්තෝබර් 31 අඟහරුවාදා 04.00 සිට නොවැම්බර් 01 බදාදා 03.57 තෙක් රෙහෙණ නැකැතයි.
සුදුසු අකුරු ඔ, ව, වි, වු

නොවැම්බර් 02 බ්‍රහස්පතින්දා
නොවැම්බර් 01 බදාදා 03.57 සිට නොවැම්බර් 02 බ්‍රහස්පතින්දා 04.36 තෙක් මුවසිරස නැකැතයි.
සුදුසු අකුරු වෙ, වො, ක, කි

නොවැම්බර් 03 සිකුරාදා
නොවැම්බර් 02 බ්‍රහස්පතින්දා 04.36 සිට නොවැම්බර් 03 සිකුරාදා 05.56 තෙක් අද නැකැතයි.
සුදුසු අකුරු කු

නොවැම්බර් 04 සෙනසුරාදා
නොවැම්බර් 03 සිකුරාදා 05.56 සිට නොවැම්බර් 04 සෙනසුරාදා 07.57 තෙක් පුනාවස නැකැතයි.
සුදුසු අකුරු කෙ, කො, හ, හි.
ඉන්පසු ඉරිදා 10.29 තෙක් පුෂ නැකැතයි.
සුදුසු අකුරු හු, හෙ, හො, ඩ

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division