ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වාසය කරන බොදු දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28, උස 5′ වරලත් ගණකාධිකාරී (CA) සුදුසුකම් ලැබූ ප්‍රධාන පෙළේ ගිණුම්කරණ ආයතන 4 න් එකක විගණනය කළමනාකරු ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තී සුදුසුකම්ලත් පුතකු සොයයි. අපගේ සියලුම දරුවන් කුඩා අවධියේ සිට හැදුනේ වැඩුනේ සිඩ්නි නුවරය. පාසලෙන් විශ්වවිද්‍යාලයටත් ඉන් කෙළින්ම සේවයටත් එක්විය. ඇයගේ සම්පූර්ණ කාලය වැයවුණේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් සඳහාය. වැඩිමහල් පුතු පූර්ණ සුදුසුකම් ලැබූ CFA සාමාජිකයකු වන අතර, ස්කන්ද විශ්ලේෂකවරයකු ලෙස සේවය කරයි. බාල සොහොයුරා ප්‍රමාණාත්මක වෙළඳාමේ යෙදී සිටි. දෙදෙනාම ආයෝජන බැංකුවල සේවය කරයි. පවුලේ පූර්ණ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු wasana282419@gmail.com වෙත යොමු කරන්න.
B207922
කොළඹ සිංහල බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1993 උපත ලද උස 5′ 7″ වන රූමත් තලෙළු සිහින් සිරුරැති mbbs වෛද්‍ය රෙජිස්ට්‍රාර් වරියක වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. මකර ලග්නය, කුජ 7 කරුණාකර කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු westernlanka654@gmail.com වෙත එවන්න.
B208371
ගම්පහ බොදු ගොවි 1992 උපන්, 5′ 2″ උස උපාධි හිමි පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර් ය, පවුලේ එකම දරුවා වන දියණියට සම උගත්, ගුණගරුක සහකරුවකු දෙමාපියන් සොයයි. සියලු විස්තර හා දුරකථන අංකයක් පළමු ලිපියෙන් එවන්න.
B208231
දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද රූමත්, ඔස්ට්‍රේලියාවේ ජීවත්වන කුවින්ස්ලන්ඩ් අධ්‍යයන ආයතනයේ සේවය කරන කරුණාවන්ත හදවතක් ඇති කතෝලික, රූමත් දියණියට (කේන්ද්‍ර විශ්වාස නොකරයි).උගත් වයස 35-41 අතර (කතෝලික වඩාත් යෝග්‍යයි) හොඳ පවුල් පසුබිමක් සහිත පුතකු සොයයි. ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ ජීවත් වන අය හා විදේශයන්හි ජීවත්වන හා ජීවත්වූ අය වඩාත් යෝග්‍යයි. දෙමාපියන්ගේ අධ්‍යාපනය හා ධනය නොසැලකේ වෙනත් ජාතින්ගේ හෝ පිළිතුරුද සලකා බැලේ. කරුණාකර පිළිතුරු prifdo2023@hotmail.com
B208352
කළුතර බොදු ගොවි අවුරුදු 28 වයස උපාධිධාරී රජයේ රැකියාවක් කරන දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි.
SB208063
කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද උස 5′ 2″ වන MBBS වෛද්‍ය දියණියට වෛද්‍ය හෝ ඉංජිනේරු සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය, විමසුම් අංක සහිතව පිළිතරු එවන්න.
SB208243
කොළඹ බොදු ගොවි මව ඇයගේ 1983 උපන් උස 5′ 4″ රූමත් BSC හා MSC උපාධි ලද අර්ධ රාජ්‍ය ආරෝග්‍යශාලාවක සහකාර කළමනාකරු ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල proposals8353@gmail.com
SB208359
කෝට්ටේ බොදු දුරාව 1994 5′ 7” කළමනාකරණ උපාධිධාරී රැකියාවක නියුතු රූමත් මනා පෙනුමක් ඇති දියණියට උගත් යහපත් පුතෙකු දෙමාපියන් සොයයි. 1994marriageproposal@gmail.com
SB208155
ගම්පහ බොදු ගොවි අවුරුදු 26 උස 5′ 5″ කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනය ලත් මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපාධිධාරී, පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට, වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSC ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර දුරකථන අංකය සමග විමසන්න. 0112963846 (සවස 5.00 න් පසු).
SB208344
ගම්පහ බොදු ගොවි 23 උස 5′ 3” හෙඳ ශිෂ්‍ය පැහැපත් දියණියට සහකරුවකු පියා සොයයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය විශේෂයි.
SB208157
ගම්පොල බොදු 1996/04 රජයේ මණ්ඩලික හෙද නිලධාරිණියක්ව සේවය කරන ඇය උසස් අධ්‍යාපනයද හදාරමින් සිටී. උගත් රූමත් දියණියට උගත් යහපත් / රැකියාවැති පුතකු දෙමාපියන් සොයයි.
SB208146
ගාල්ල උස 5′ 1” 1987 උගත් රූමත් දියණියට ස්ථිර රැකියාවැති සහරකරුවෙකු දෙමාපියන් සොයයි. අත්සනට සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්විය. දුර පළාත් විවාහ වූ අය නොලියන්න. 0914901451
SB207581
ගාල්ල බොදු දුරාව 1988 උස 5′ 1″ තොරතුරු තාක්ෂණ අංශයෙන් උපාධිය ලබා දැනට පෞද්ගලික ආයතනයක සේවය කරන පවුලේ එකම දියණියට දුමින් මතින් තොර රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ගුණගරුක පුතෙකු විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ තොරතුරු පළමු ලිපියෙන්. දායාද සහිතයි.
SB208301
ගොවි, උස 5′ 5” දික්කසාද කාන්තාවක් අවු. 50 – 60 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථන 0112916155
SB207573
දකුණේ බොදු විශ්ව 1993/7 උපන්, උස 5′ 7″ උස, සුදු ප්‍රසන්න පෙනුම ඇති M.B.B.S වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. gproposal24@gmail.com
SB208247
දකුණ ගොවි 1977 දියණියට රජයේ රැකියාවැති සහකරුවකු සොයයි. ශ. මංගල යෙන් සෙනසුරු 7 දික්කසාද සැලකේ.
SB207947
දෙමාපියන් විසින් ඔවුන්ගේ 1999 උපත ලද, උස 5′ 4″ තලෙළු ඇමරිකානු පුරවැසිභාවය හිමි. ඇ.එ.ජ. සථිර පදිංචි bsc උපාධිය සම්පූර්ණ කළ, වර්තමානයේ phd උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නියළි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. විද්යුත් තැපෑල හරහා අප හා සම්බන්ධ වන්න. mproposal2002@gmail.com
SB208140
බස්නාහිර බොදු ගොවි 1969 උ.පෙළ සමත් සොයුරියට ගුණ යහපත් මහත්මයකු සොයයි. රාහු 7. 034-2269238.
SB207380
බස්නාහිර බොදු ගොවි 1969 උ.පෙළ සමත් සොයුරියට ගුණ සහපත් මහත්මයකු සොයයි. රාහු 7. 034-2269238.
SB207667
බස්නාහිර B.G 1980 උපන් 5′ 3″ වැදගත් පවුල් පසුබිමක් ඇති රූමත් ලාබාල පෙනුමැති උසස් පෙළ සමත් ඩිප්ලෝමා කිහිපයක් හදාරා ස්ථිර රැකියාවක් ඇති පදිංචි නිවස හිමි එවැනිම ලාබාල පෙනුවැති ව්‍යාපාරයක් හිමි හෝ ආදායම් මාර් ගයක්, ඉංග්‍රීසි දැනුමැති අවු. 45 හෝ අඩු වයස් ගුණයහපත් නැවතීමට කැමති පුතකු මව සොයයි. කුජ දෝෂ මනුෂ්‍ය ගණ දික්කසාද (දරුවන් නැති) සලකා බැලේ. 011-2194459
SB207655
බොදු ගොවි මව ඇයගේ 1995 ජූලි මස උපත ලද, අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යාවක ලෙස විදේශයක අධ්‍යාපනය ලබන වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් විශේෂයෙන් වෛද්‍ය හෝ ඉංජිනේරු පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න.mproposal95a@gmail.com
SB208152
බොදු ගොවි, උස අඩි 05, අවුරුදු 36 ක් පෞද්ගලික ආයතනයක වරලත් ගණකාධිකාරීවරියක් (MBA – Management of Business Administration) වූ පවුලේ එකම දියණියට සුදුසු සහකරුවකු පියා සොයයි. කොටිකාවත්ත පරණ පාරට ආසන්න මිලියන 30 කට වඩා වටිනා නිවසක් හිමි ඇයට කළමනාකරුවකු, ඉංජිනේරුවරයෙකු හෝ විධායක ශ්‍රේණියේ නිලධාරී මහතකු විශේෂයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. apsaradil@gmail.com
SB208168
මාතර බොදු ගොවි 1983 මැයි උපන් උස 5′ උපාධිධාරී රජයේ රැකියාවැති රූමත් නැගණියට උපාධිධාරී රජයේ හෝ පෞද්ගලික උසස් රැකියාවක දුසිරිතෙන් තොර ප්‍රසන්න පෙනුමැති මහතෙකු ඕස්ට්‍රේලියාවේ සිටින සොහොයුරා සොයයි. දෙමාපියන් සිටී. දායාද සහිතයි.
SB208170
මාරවිලට නුදුරු 1999 පෙබරවාරි මස උපන් බොදු ගොවි උස 5′ 6” පුද්ගලික බැංකුවක සේවයේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු පියා සොයයි. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග විමසන්න.
SB207576
වයඹ බොදු ගොවි 1980 උපන්, අස 5′ 6″ කොළඹ පාසලක ඉගෙනීම ලද වැන්දඹු දරුවන් නොමැති ළාබාල පෙනුමැති ව්‍යාපාරික පවුලක බාල දියණියට ව්‍යාපාරික පුතකු දෙමාපියන් සොයයි. සැලකිය යුතු දේපළක් හිමිය. දරුවන් නොමැති දික්කසාද,වැන්දඹු අයද සලකා බැලේ. 031-2249368, 0777-565393.
SB208216
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1993 නොවැම්බර් මස උපත ලද, උස 5′ 1″ වන ප්‍රසන්න, සිහින් සිරුරැති මොරටුව විශ්වවිද්‍යාලයේ BSC ඉංජිනේරු උපාධිධාරිණියක වන රැකියාවේ නියුතු සහකරු සමග මාස්ටර්ස් උපාධිය හැදෑරීම සඳහා විදේශගත වීමට කැමති බාල දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, සැලකිලිමත් පුතකු සොයයි. විස්තරාත්මක පිළිතුරු සපයන්න. upalidesilava86@gmail.com
SB208148
1986 බොදු/ ගොවි 5′ 7” විදේශගත ඉංජිනේරු දියණියට සහකරුවකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. කේන්ද්‍රය සමග විමසන්න.
SB208108
1987 නොවැම්බර් 14 දින උපත ලබා MBA හදාරා ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සහකාර බැංකු කළමනාකාරිනියක ලෙස ස්ථිර සේවයේ යෙදී සිටී. උස 5′ 5” වේ ගුණ යහපත් දායාද හිමි චරිතවත් දියණියකි. සුදුසු සහකරුවකු පියා සොයයි.
SB208164
1992 උස අඩි 05 හොරණට නුදුරු බොදු ගොවි අසාර්ථක විවාහයකින් නීතියෙන් දික්කසාද වූ උපාධිධාරී රජයේ ලිපිකරු පවුලේ එකම දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. පවුල් බරින් තොරය.
SB207598
1993, 5′ 0″, බෞද්ධ, පරිගණක ක්‍ෂේත්‍රයේ පූර්ණ සුදුසුකම්ලත් Melbourne හි ස්ථිර රැකියාවක නියුතු. ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සහිත ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ වත්කම් හිමි දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය විශේෂයි. කේන්දර කොපිය හා සියලු විස්තර සහිතව ausprop93@gmail.com මගින් සම්බන්ධ වන්න.
SB208220
1994 දෙසැම්බර් කිරිබත්ගොඩ බොදු ගොවි / කරාව මිශ්‍ර 5′ 4″ උසැති පැහැපත් රූමත් එකම දියණියට සුදුසු සහකරුවෙක් දෙමව්පියෝ සොයති. හඳහනේ අඟහරු (කුජ) හත (7) සටහන්ව ඇත. භේද නොසැලකේ. විදේශ ගතවීමට විරෝධතා නැත. දායාදයට නගරයෙන් සියලු පහසුකම් සහිත නිවසක්. දුරකථන 0112915422. Email: sunil.guruge.nano@gmail.com
SB208295
1996 බොදු ගොවි ගම්පහ උපාධිධාරී පුද්ගලික ආයතනයක සේවයේ නියුතු බාල දියණිය කුම්භ ලග්නය, පුනාවස නැකත, කුජ 1, රාහු 8, පියා විශ්‍රාමිකයි. ඉහත කේන්දරයට ගැලපෙන අය පමණක් කථා කරන්න. සවස 6.00 න් පසුව. 0112295630.
SB208029