නොවැම්බර් 05 ඉරිදා
නොවැම්බර් 05 ඉරිදා 10.29 තෙක් පුස නැකැත යි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ
නොවැම්බර් 06 සඳුදා
නොවැම්බර් 05 ඉරිදා 10.29 සිට නොවැම්බර් 06 සඳුදා 13.22 තෙක් අස්ලිස නැකත යි.
සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො
නොවැම්බර් 07 අඟහරුවාදා
නොවැම්බර් 06 සඳුදා 13.22 සිට නොවැම්බර් 07 අඟහරුවාදා 16.23 තෙක් මා නැකත යි.
සුදුසු අකුරු ම, මි, මු, මෙ
නොවැම්බර් 08 බදාදා
නොවැම්බර් 07 අඟහරුවාදා 16.23 සිට නොවැම්බර් 08 බදාදා 19.19 තෙක් පුවපල් නැකත යි.
සුදුසු අකුරු මො, ට, ටි, ටු
නොවැම්බර් 09 බ්‍රහස්පතින්දා
නොවැම්බර් 08 බදාදා 19.19 සිට නොවැම්බර් 09 බ්‍රහස්පතින්දා 21.57 තෙක් උත්‍රපල් නැකත යි.
සුදුසු අකුරු ටෙ, ටො, ප, පි
නොවැම්බර් 10 සිකුරාදා
නොවැම්බර් 09 බ්‍රහස්පතින්දා 21.57 සිට නොවැම්බර් 10 සිකුරාදා මුළු දවස පුරාම හත නැකත යි.
සුදුසු අකුර පු
නොවැම්බර් 11 සෙනසුරාදා
නොවැම්බර් 10 සිකුරාදා දවස පුරාම පැවැති හත නැකත නොවැම්බර් 11 සෙනසුරාදා 00.08 තෙක් පවතී. සුදුසු අකුර පු.
ඉන්පසු ඉරිදා 1.46 තෙක් සිත නැකත යි.
සුදුසු අකුරු පෙ, පො, රි, රි
(මෙහි වේලාව දක්වා ඇත්තේ
පැය 24 ඔරලෝසුව අනුව යි.)