නොවැම්බර් 19 ඉරිදා
නොවැම්බර් 19 ඉරිදා 00.06 තෙක් උත්රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි
එදිනම 00.06 සිට 22.48 තෙක් සුවණ නැකැතයි.
සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
නොවැම්බර් 20 සඳුදා
නොවැම්බර් 19 ඉරිදා 22.48 සිට නොවැම්බර් 20 සඳුදා 21.25 තෙක් දෙනට නැකැතයි.
සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ
නොවැම්බර් 21 අඟහරුවාදා
නොවැම්බර් 20 සඳුදා 21.25 සිට නොවැම්බර් 21 අඟහරුවාදා 20.01 තෙක් සියාවස නැකැතයි.
සුදුසු අකුරු ගො, ස, සි, සු
නොවැම්බර් 22 බදාදා
නොවැම්බර් 21 අඟහරුවාදා 20.01 සිට නොවැම්බර් 22 බදාදා 18.37 තෙක් පුවපුටුප නැකැතයි.
සුදුසු අකුරු සෙ, සො, ද, දි
නොවැම්බර් 23 බ්රහස්පතින්දා
නොවැම්බර් 22 බදාදා 18.37 සිට නොවැම්බර් 23 බ්රහස්පතින්දා 17.15 තෙක් උත්රපුටුප නැකැතයි.
සුදුසු අකුරු දු
නොවැම්බර් 24 සිකුරාදා
නොවැම්බර් 23 බ්රහස්පතින්දා 17.15 සිට නොවැම්බර් 24 සිකුරාදා 16.00 තෙක් රේවතී නැකැතයි.
සුදුසු අකුරු දෙ, දො, ච, චි
නොවැම්බර් 25 සෙනසුරාදා
නොවැම්බර් 24 සිකුරාදා 16.00 සිට නොවැම්බර් 25 සෙනසුරාදා 14.55 තෙක් අස්විද නැකැතයි.
සුදුසු අකුරු ච, චෙ, චො, ල
ඉන් පසු ඉරිදා 14.05 තෙක් බෙරණ නැකැතයි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු