වතුපිටි විකිණීම
කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 ක් විකිණීමට ඇත. ප්‍රධාන මාර්ගයට සමීපව. වගාවේ ආයුකාලය අවුරුදු 14 කි. ජල, විදුලිය සහිත වගා හානි සතුන් නොමැත. මිල 35,000,000/-. 0773756556.
076787
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
සැටලිම ගසා කම්බි බැඳ කොන්ක්‍රීට් දැමීමට ව. අ. 150/-. නිවාස ඉදිකිරීම් මුලසිට. 0776279231.
076449
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අවිස්සාවේල්ල කොස්ගම අක්කර 19 (පර්චස් 3074) පර්චසය රු. 110,000/- බැගින්. හයිලෙවල් පාරට කිලෝමීටර් 1 යි. පුරාණ බංගලාවක් සමග. 0773439761 අමතන්න.
076669
අවිස්සාවේල්ල, පුවක්පිිටිය ඇස්වත්ත හන්දියේ සිට 1/2KM ඇස්වත්ත ාපර, ප්‍රධාන පාරට මුහුණලා පර්. 10 වහාම විකිණීමට. 0775934877
077053
කැස්බෑව, මාකන්දන පර්චස් 10 නිවස විකිණීමට. 0777259030
077035
කොට්ටාව දෙමහල් නව නිවස විකිණීමට. නගරයේ සිට 900m. අඟහරුවාදා පොළ අසලම කාමර 7 කින් සමන්විත හා නාන කාමර 6 කි. පැන්ට්‍රි කබඩ් දෙකක් ද සහිතයි. නිවාස දෙකක් ලෙස පරිහරණය කළ හැකිය. CCTV කැමරා ක්‍රියාත්මකයි. වාහන 6 ක් නවතා තැබීමට පහසුකම්ද සහිතයි. මිලියන 56.8 යි. පොල් ගස් 4 ක්ද ඉඩමෙහි ඇත. 0741604911.
076655
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුනලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 130,000/- සිට, එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703-777888.
074810
දෙහිවල පර්චස් 10 ක ඉඩම විකිණීමට. ගාලු පාරට නුදුරින් පර්චසය මිලියන 5. (සාකච්ඡා කළ හැක) 93/5, හිල්ඩා පෙදෙස, දෙහිවල. (0773690206)
076971
දෙහිවල, මල්වත්ත පාරේ (ගාලු පාරේ සිට මිනිත්තු 10 ක දුර) පර්චස් 9.5 ක පැරණි නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. ඉඩමට වාහනයක් රැගෙන යාමට අපහසු අතර, අඩි 05 ක ප්‍රවේශ මාර්ගයක් ඇත. විමසීම් සඳහා අමතන්න. 25 වන දින සිට දෙසැම්බර් 30 දක්වා සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙ.ව. 10.00 – 12.00. දුරකථන අංකය – 0778832759 ජයතිලක මිය.
076158
නුගේගොඩ ඇඹුල්දෙණිය කාමර 5 නිවස පර්චස් 14 ඉඩම විකිණීමට මිලියන 37. 0753430217
077037
පන්නිපිටිය රත්මල්දෙනිය පාරේ පර්චස් 10 – 3BR සහිත දෙමහල් නිවසක් විකිණීමට. පන්නිපිටිය ධර්මපාල විදුහලට 1 km දුරින්. 0761608963.
076251
පර්චස් 10 ක සමචතුරශ්‍රාකාර ඉඩමක් විකිණීමට. නුගේගොඩ ගුවන් පාලමේ සිට මීටර 500 යි. ඇවිදින මං තීරුව අසල මිලියන 40 සාකච්ඡාකරගත හැක. කරුණාකර අමතන්න. 075-7640860 – (පෙ.ව. 8.00 ප.ව. 4.00 ත් අතර පමණි) නැතහොත් වට්ස්ඇප් පණිවුඩයක් තබන්න.
076662
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 32 සිට. අදම අමතන්න. 070-6008877.
074880
පිළියන්දල නිවන්තිඩිය පර්චස් 13.9 ගෙයක් සමග ඉඩමක් විකිණීමට ඇත. ලක්ෂ 180/-. 0112709973.
076882
බත්තරමුල්ල නගරාසන්නයෙන් ප්‍රධාන පාරවල්වලට නුදුරින් පදිංචියට අගනා අසල්වැසි වටපිටාවක අඩි 20 පාරකට මුහුණලා පර්. 10 ඉඩම යලි නොලැබෙන අඩුමිලකට විකිණීමට. 0727588585.
076886
බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර නගරවලට නුදුරින් සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 8 බිම් කොටසක් විකිණීමට. පර්චසය ලක්ෂ 12 පමණයි. එකවර ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීමක්. 0714290392.
076888
බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පර්චස් 33.8 ක අගනා බිම් කොටසක් විකුණනු ලැබේ. පර්චසය රුපියල් ලක්ෂ 22 යි. දුරකථනය. 0726123849, 0712863358.
077004
මාලබේ, පැලවත්ත, බත්තරමුල්ල ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට හෝ පදිංචියට අගනා පර්. 10 ඉඩම විකිණීමට. 0770673171.
076890
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළි රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුවකම් සමගින් අමතන්න. 0717-999222.
074809
මාළඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට අාසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්, 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717-999222.
074807
මීගොඩ, ආර්ථික මධ්‍යස්ථානයට දුර 1 km පර්චස් 42 ඉඩම සහ අඩක් නිමකර ඇති දෙමහල් නිවස සහිත ඉඩම වහාම විකිණීමට.
076258
මීගොඩ, පුවක්වත්ත පාරේ ලිහිනියා ගාර්ඩ්න්ස් වෙන්දේසි ඉඩමේ පර්චස් 12.25 නිවස සමග ඉඩම විකිණීමට. වැඩිම ඉල්ලුමට. 077-9966128, 011-2085715.
076904
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
074798
මොරටුව, කටුබැද්ද, රාහුල පාරේ දේවාල පාර පර්චස් 06 නව නිවස පහළ මාලය අංගසම්පූර්ණ නිමවා ඇත. උඩුමහල සෑදිය හැකි පරිදි සැලැස්ම අනුමතයි. නිදන කාමර 03, උසස්ම අමු ද්‍රව්‍ය යොදා නිමවා ඇත. ඉතාම ආරක්ෂිත නිවසකි. මිල ලක්ෂ 225/-. ගැනුම්කරුවන් අමතන්න. 0752911451.
076653
මොරටුව, රාවතාවත්ත, අර්නස්ට් පෙදෙසේ ඉඩමක් පර්චස් 8, 7, 6 බැගින් කොටස් වශයෙන් විකිණීමට තිබේ. විමසන්න. 0703391312, 0741475167.
076698
වටරැක සිට 100 m ක් දුරින් පිහිටි පර්චස් 20 ට වැඩි නිවසක් සහිත ඉඩම ලක්ෂ 66 යි. මිල සාකච්ඡාකර අඩුකරගත හැක. (නොතාරිස් ඔප්පු) 0720984377.
076656
හෝමාගම කිරිවත්තුඩුව කොස්වත්ත පාර අඩක් නිමකළ නිවස (වර්ග අඩි 500) බිම් ප්‍රමාණය (පර්චස් 07) (කිරිවත්තුඩුව හන්දියට 2 km) 0712509745.
077294
හෝමාගම, මීගොඩ ආයුර්වේද හන්දියට නුදුරින් “ෆීල්ඩ් වීව් ගාර්ඩන්ස්” අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් සියලුම පහසුකම් සහිතයි. 0777135403 / 0777234192 ජන ආසිරි දේපළ වෙළඳාම්.
076998
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කටුනායක – ආඬිඅම්බලම, ගුවන් තොටුපළ – අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නළ ජලය, විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 071-1485485.
074886
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස් මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222
074791
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට, 20% දක්වා අතිදැවන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710-888777
074811
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,000/= සිට. අමතන්න. 0710-333111.
074803
ගම්පහ – උඩුගම්පොල නාගරික බිම්කොටස්, ගුවන්තොටුපල පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 0711-243243.
074805
මීගමුව නගරයට විනාඩි 10 න් ලඟා විය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711-485485.
074802
මීගමු නගරයට 7km දුරින්, කටාන ශාන්ත අන්තෝනි මාවතේ සිනමන් ගාඩ්න් හි පර්චස් 10.25 ක ඉඩම් කැබැල්ලක් විකිණීමට. 0771252545
077077
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,000/= සිට. 0710888222
074789
ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය, තෙකලා විදුලිය, තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 071-7999222.
074883
දිග්ගල පාරේ රස්කින් දූපතට යාබදව පර්චස් 10 ක හිස් ඉඩමක් විකිණීමට ඇත. විමසීම් සඳහා අමතන්න. 25 වන දින සිට දෙසැම්බර් 30 දක්වා සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙ.ව. 10.00 – 12.00. දුරකථන අංකය – 0778832759 ජයතිලක මිය.
076157
පානදුර අරුග්ගොඩ රුක්ගහ බස් පාරේ සිට 300m දුරින් පර්. 12 ක වට තාප්ප සහිත ඉඩම . 071-9146268, 077-4269103.
077126
පිළියන්දල බණ්ඩාරගම පාරේ ගල්කඩේ හන්දියෙන් හැරී යන පාරේ අලුත් ගම ගම්මාන පාර ප. 10 ක් විකිණීමට ඇත. බැංකු ණය අනුමත කර ඇත. 0714216812, 0716080237.
076925
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 071-1888777.
074888
මතුගම, වැලිමානාන හන්දියේ ප්‍රධාන පාරට නුදුරු පර්චස් 20 ක හිස් ඉඩමක් විකිණීමට ඇත. විමසීම් සඳහා අමතන්න. 25 වන දින සිට දෙසැම්බර් 30 දක්වා සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙ.ව. 10.00 – 12.00. දුරකථන අංකය – 0778832759 ජයතිලක මිය.
076162
හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය, තාර යෙදූ පුළුල් මාර්ග, අධිවේගී පිවිසුමට විනාඩි 20, පර්චසය රු. 140,000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න. 071-7999222.
074874
හොරණ පර්චස් 259 මුළු ඉඩමම හෝ කොටසක් විකිණීමට. බැංකු ණය ලබාගත හැකි ඔප්පුවකි. ගංවතුරට යටනොවේ. 0722892726.
077358
ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසයය රු. 112,500/= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
074796
ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,500/- සිට බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
074884
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 298,500 සිට. 070-3111333.
074881
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග, පර්චසය රු. 217,500/- සිට. 070-3111555.
074804
කුලියාපිටිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මීගහකොටුව හන්දියේ සිට සැතපුම් 1/4 ක් දුරින්, පන්නල හා මීගහකොටුව මහාමාර්ගයට මුහුණලා පිහිටි දෙමටගහමුලවත්ත පර්චස් 80 ක හිස් ඉඩම විකිණීමට. 0777437145
077039
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,000/- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
074893
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,500/= සිට නළ ජලය සමග. 0711999888
074788
කොළඹ 06 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක් දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස් දුම්රියපොල පේනමානයේ පර්චසය රු. 317,500/= සිට. 0703111666
074795
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,500/= සිට නළ ජලය සමග. 0703111555
074785
ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
පුත්තලම වනාතවිල්ලුව, අක්කර 27 ක් කලපුවට මුහුණලා පිහිටි “සින්නක්කර ඔප්පු”, “Cloud Nine Lanka Resort” ඉදිරියේ පිහිටා ඇත. විදුලිය, ජලය, මන්නාරම පාර හරහා පරිසර හිතකාමී විලා හෝ ආයෝජනයකට ඉතා අනර්ඝයි. අක්කරය මිලියන 3 යි. 0777315500.
076479
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සදලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703-222888.
074800
වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,000/=. අදම අමතන්න. 0711241241
074786
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර, කටුගස්තොට වෝටර් බෝර්ච් එක අසල මනරම් පරිසරයක පිහිටා ඇති පර්. 7 1/2 ඉඩම් කැබැල්ල වහාම විකිණීමට. 0712161221.
076262
0777282147 මහනුවර නගරයට 4km 5km නුදුරින් සියලු පහසුකම් ඇති නිවාස 10 ක් පමණ විකිණීමට ඇත. මිලියන 20 – 30 ත් අතර. 0777-438169.
076981
ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කෙටස් 30 ක්. පර්චසය රු. 100,000/= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
074792
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715-228888.
074806
ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්, පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719-333444.
074812
ගේදොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය
අනුරාධපුර යාපනය පාර සාලියපුර සුබසාධක අලවිසැල ඉදිරිපිට තාප්පය සහිත නිවස විකිණීමට. නිසංසල පරිසරය. මිලියන 40. ටෙලි. 0761762470.
076135
අනුරාධපුර, තලාව අතර කොළඹ, නුවර, කුරුණෑගල, ප්‍රධාන බස්පාරට මුහුණලා පර්චස් 30 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට තිබේ. අනුරාධපුර නව නගරයට විනාඩි 20 යි. විමසන්න. 0779535526 / 0766408067.
076986
ගේදොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල නගරයට ආසන්නව ජලය, විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 055-2294081.
075448
ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623
074793
මාවනැල්ල නගරයට ආසන්නව උස්සාපිටිය ප්‍රදේශයේ සියලු පහසුකම් වලින් සහිත පර්චස් 11 ක් සමග අලුතින් ඉදිකරන ලද නිවසක් විකිණීමට තිබේ. 071-7908303, 071-0406243.
076658
ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව අධිවේගී පිවිසුම අසල ප. 38 1/2 ඉඩමක් ප. 2/30 ඉතා අඩු මුදලකට අනාගත ආයෝජනයක්. ප. 14, 10 1/2 කොටස්කර ඇත. 0713570609, 0112516037 සැලසුම් අනුමතය.
076868
ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
074784
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711-154154.
074801
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8KM. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 071-1154154.
074890
ගාල්ල පර්චස් 60 ක ඉඩමක් කරාපිටියට සහ අධිවේගී මාර්ගයට කි.මීටර් 2 ක් දුරින් විකිණීමට. නගරය ආසන්නයේ අක්කරයක ඉඩමක්ද ඇත. සංචාරක කර්මාන්තයට ඉතාමත් යෝග්‍යයි. 077-6189765.
077046
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
074894
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසය ක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
074878
ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කඹුරුගමුව නව නගරයේ අඩුම මිල පර්චසයක් රු. 280,000/= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
074790
මාතර නගරයේ කුමාරතුංග මාවතට මුහුණලා ඉඩමේ පසුපස කොටස ගඟට මුහුණලා ඇත. කාමර 4, නාන කාමර 2, සාලය, කෑම කාමරය, Pantry, මුළුතැන්ගෙය, සේවක නාන කාමරය සමග 2460 sq.ft., Land area 12 parch, වාහන 2ක්, පිරිසිදු ඔප්පු සමග විකිණීමට. ඇවිදින දුරින් බැංකු, රෝහල්, පාසැල්, supermarkets සහ අනෙකුත් පහසුකම් සමග. 070-1799992.
077185
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අංගොඩ, මුල්ලේරියාව කාමර 2 අංගසම්පූර්ණ වට තාප්ප සහිත නිවස රැකියාවැති යුවලකට විශේෂයි. රු. 30,000/-. 0778468585.
076273
කොට්ටාව නගරයට නුදුරින් කාමර තුනක් සහිත නිවසක් සහ යුවලකට සරිලන ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. 0766084358.
077300
කොළඹ 5 ඇන්ඩර්සන් මහල් නිවාසයේ නිදන කාමර 2 ක් සහිත මහල් නිවසක් කුලියට. අමතන්න. 0772538462.
077312
බත්තරමුල්ල සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නිදන කාමර 03, නාන කාමර 02 ක් සහිත උඩුමහල් නිවස කුලියට. වාහන 2 ක් සඳහා නැවතුම. කුලිය රු. 60,000/-. 070-4430835.
077041
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ විශාඛා පාරේ සුමේධ හා ගෝතමී විදුහල්වලට නුදුරින් නිවසක් බදුදීමට ඇත. කුලිය 47,000/- කි. 071-8656247.
077302
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
070-3906691 පානදුර හා බණ්ඩාරගම නගරයන්ට මැදිව අළුබෝමුල්ල ශාන්ති මාවතේ 6 වන පටුමගේ පිහිටි බිම්කොටස් විකිණීමට. තව ඉතිරිව ඇත්තේ කොටස් කීපයක් පමණි. පිරිසිදු නිරවුල් ඔප්පු, විදුලිය, නළජලය, දුරකථන ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතයි. පදිංචියට සුදුසු ඉතා නිස්කලංක වැදගත් පරිසරය, දක්ෂිණ අධිවේගී මාර්ගයට කි.මී. 5 කි. පර්චසය රු. 325,000/- යි.
077076
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර විශාල ඇනෙක්සිය අවම වශයෙන් වාහන 15/20 සඳහා වාහන නැවතුම සමග විශ්විද්‍යාල, පාසල් ආසන්නයේ පිහිටා ඇත. සිසුන් / යුවල / වෙනත් අය සඳහා 081-2223412, 071-4746890.
075991