1.3K
මේ වසරේ මේ දක්වා මිනීමැරුම් සහ අපරාධ සඳහා ආධාර අනුබලදුන් අපරාධකරුවන් 67 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා ඩුබායි ඇතුළු විදෙස් රටවල සැඟවී සිටිමින් මෙරට තුළ මිනීමැරුම් සහ කප්පම් ගැනීම් ඇතුළු පාතාල ක්රියා මෙහෙය වන අපරාධකාරයන් 30 දෙනෙකු පමණ හඳුනා ගෙන ඇති බවත් සඳහන් කළේය.
ඊට අමතරව එකී මිනීමැරුම් සහ අපරාධ සඳහා යතුරුපැදි මෙහෙයවමින් පැදිකරුවන් ලෙස කටයුතු කළ 9 දෙනකු ද පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මියගිය බව ද හෙතෙම
සඳහන් කළේය.