Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 ක් විකිණීමට ඇත. ප්‍රධාන මාර්ගයට සමීපව. වගාවේ ආයුකාලය අවුරුදු 14 කි. ජල,​ විදුලිය සහිත වගා හානි සතුන් නොමැත. මිල 35,​000,​000/​-. 0773756556.
076787

මහියංගන,​ රිදීමාලියද්දේ අක්කර 4.5 කජු ඉඩම විකිණීමට,​ ගේට්ටුව,​ විදුලිය,​ නළ ජලය,​ ගබඩා කාමරය. අක්කරය 1m. 0719069565
079287

මීගමුව දිවුලපිටිය මහා පාරට මුහුණලා පැරණි ලන්දේසි ආකාරයට ඉදිකළ පැරණි බංගලාවක් අක්කර 6 පර්චස් 35 පොල් වත්තක් හා අක්කර 4 තෙත් බිමක් සමග විකිණීමට ඇත. අමතන්න. 0727838179 සහ 0777765772.
078531

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කහතුඩුව මාර්ග අංක 120 බස් පාරට නුදුරුව සුන්දර වෙල්යායකට මායිම්ව නළ ජලය ලිං ජලය විදුලිය අඩි 15 කාපට් පාර සහිත පර්චස් 10 ක ඉඩම විකිණීමට. 0714185196,​ 0743055522
079444

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 03 හා නාන කාමර 02 සහිත දෙමහල් නිවසක් විකිණීමට තිබේ. 0775262362
079109

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
078740

කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ හිස් ඉඩමක් විකිණීමට සම්පූර්ණ මිල රු. 212,​850,​000 හිස් අසම්මිතික පර්චස් 9.5 ක රොස්මිඩ් පෙදෙසේ පදිංචියට ඉතාමත් යෝග්‍ය පෙදෙසක පිහිටි ඉඩම විකිණීමට. (කින්සි පාර,​ දෙසට වන්නට පිහිටා ඇත.) පිරිසිදු ඔප්පු හා නියමිත අනුමැතීන් ඇත. පරීක්ෂාව කලින් දින වෙන් කරවා ගැනීමෙන් පසු පමණි. මිල සාකච්ඡා කරගත හැක. නියෝජිතවරු හෝ බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අව්‍යාජ සෘජු ගැණුම්කරුවන් පමණි. දුරකථනය 0777996839
079230

ගල්කිස්ස පර්චස් 8.5 ක ඉඩමක් විකිණීමට (ටෙම්පල් පාරෙන් හැරී) පර්චසය ලක්‍ෂ 32.5. 072-4989892.
079009

ගල්කිස්ස බීච් පාරේ පර්චස් 15 ක නිවස සහ ඊට යාබදව වෙරළට ආසන්න ඉඩම විකිණීමට. සංචාරක ව්‍යාපාරයකට සුදුසුයි. 0777797614.
079333

දෙහිවල අත්තිඩිය පර් 6.67 ඉඩම විකිණීමට නිරවුල් ඔප්පු. 076-5510055,​ 071-6039335,​ 077-8296387.
079004

දෙහිවල නැදිමාල පර්චස් 9.5 කාමර 06 ක් සහිත දෙමහල් නිවස විකිණීමට. 0714403240,​ 0774541285
079052

දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට පර්චස් 10 හිස් ඉඩමක් විකිණීමට. පර්චසයක් ලක්ෂ 50 බැගින්. 0785004157,​ 0750372760.
078907

පැලවත්ත බත්තරමුල්ල මහල් නිවසක් සහිත පර්චස් 23.75 ක ඉඩමක් පර්චසය රු. මිලියන 3.2 ක බැගින් විකිණීමට. (මිල ඉඩමේ වටිනාකමට පමණි) 174 බස් මාර්ගයට මීටර් 50 යි. පැලවත්ත හන්දියට විනාඩි 5 ක දුර මිල සාකච්ඡාකර ගත හැක. 0715898861
079460

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 32 සිට. අදම අමතන්න. 0706008877.
078754

බත්තරමුල්ල මාලබේ පාරට මුහුණලා ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට කදිම පර්. 25 ඉඩම විකිණීමට. (අධිවේගී පිවිසුම්වලට පහසුවෙන් ළඟාවිය හැක) 0770673171.
078888

මාලබේ නගරයෙන්ම නගරයට නුදුරින් ප්‍රධාන පාර ආසන්නයේ පදිංචියට අගනා පර්. 10 ඉඩම යළි නොලැබෙන අඩුම මිලකට විකිණේ. 0727588585.
078885

මාලබේ වැලිවිටින් අගනා බිම් කෙටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින්. අමතන්න. 0717999222.
078737

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
078735

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888.
078706

මොරටුව පර්චස් 23 දෙමහල් නිවසක් විකිණීමට. (නිවාස 02 ක් ලෙස භාවිතා කළ හැක) ලක්ෂ 365. සාකච්ඡා කළ හැක. 0702506172,​ 0719895592.
077512

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක – ආඬිඅම්බලම,​ ගුවන් තොටුපළ – අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නළ ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711-485485.
078763

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222.
078696

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
078743

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 0710333111.
078723

කොළඹ මීගමු පාරට ආසන්නව කදාන නාගොඩ මල්වත්ත පාරේ පිහිටි පර්චස් 13 ක නිවස සමග ඉඩම විකිණීමට තිබේ. විමසන්න. 0775812560.
078641

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන්තොටුපල පාරට මායිම්ව සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
078727

බියගමට නුදුරු කළුකොදයාව බටුහේන පාරේ පිහිටි පර්චස් 38.5 ක පොල් ගස් සහිත සශ්‍රීය ඉඩම විකිණීමට. විමසන්න. 0767286388.
078226

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485.
078720

මීගමුව නගර සභා සීමාවට අයත් පර්චස් 160 ක පොල් ඉඩම විකිණීමට. 0772572258,​ 0774910160
079490

මීගහවත්ත මාහේන පාරේ පදිංචි නැති නිදන කාමර 5 ක අංගසම්පූර්ණ අලුත් දෙමහල් නිවස සාදාරණ මිලකට විකිණීමට. වටා තාප්ප,​ රෝලර් ඩෝ,​ බ්‍රෝකර්වරුන් අවශ්‍යයි. 0763079111,​ 0112875544.
078620

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 0710888222.
078694

රාගම හිස් ඉඩමක් විකිණීමට තිබේ. පර්චස් 7 ක් කැමතිනම් වැඩි විස්තර සඳහා විමසන්න. 077899322 /​ 0770885110 /​ 0770717227.
078250

සීදුව කොටුගොඩ ගලිගන්එලිය පිහිටි පර්චස් 10 ඉඩම සමග දෙමහල් නිවස වහාම විකිණීමට නිදන කාමර 5 CCTV කැමරා,​ සීදූව කොටුගොඩ බස්පාරට 800m ලක්ෂ 170. 076-0261077.
079002

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව,​ ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කෙටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
078758

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777.
078764

වාද්දුව නගරයේ මුහුදු වෙරළට මුහුණලා පර්චස් 75 ඉඩම විකිණීමට. 0759572604
079338

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000/​- සිට 20% දක්වා අගනා වට්ටම්. පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
078751

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
078705

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
078759

කුරුණෑගල නගරයට විනාඩි 3 අධිවේගී පිවිසුමට 750m දුම්රියපලට 500m ජාත්‍යන්තර පාසල් ආසන්නයේ අංගසම්පූර්ණ නිවස විකිණීමට. සින්නක්කර ඔප්පු ලක්ෂ 175. 0772345377,​ 0784393562.-
078988

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 298,​500/​- සිට. 0703111333.
078756

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 0703111555.
078725

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,​000/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
078766

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට. නළ ජලය සමග. 0711999888.
078692

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 0703111666.
078703

ගිරිඋල්ල අලව්ව මාර්ගයේ පරණගම පාසල අසලින් පර්. 40 පහසුකම් සහිත නිවසක් ලක්ෂ 45. 0713730736,​ 0779144091
079227

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට. නළ ජලය සමග. (0703111555)
078687

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
078716

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​-. අදම අමතන්න. 0703222888.
078689

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

ගම්පොල නුවර ප්‍රධාන මාර්ගයේ කහටපිටිය ඉලංගවත්ත පාරේ 1km ක් පමණ දුරින් පිහිටි පර්චස් 55 ක නිවස සහිත ඉඩම විකිණීමට ඇත. ගම්පොල නගරයට විනාඩි 10 කින් ළඟාවිය හැකි අතර,​ ජලය විදුලිය සියලුම පහසුකම් වලින් සපිරි නිස්කලංක සින්නක්කර ඉඩමකි. ලක්ෂ 275/​-. 0760038203,​ 0773800974.
077997

0777282147 මහනුවර නගරයට 4km 5km නුදුරින් සියලු පහසුකම් ඇති නිවාස 10 ක් පමණ විකිණීමට ඇත. මිලියන 20 – 30 ත් අතර. 0777-438169.
076981

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
078701

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 0715228888.
078731

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
078745

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර යාපනය පාර නාන කාමරය කුස්සිය සාලය නිදන කාමර තුනයි නල ජලය විදුලිය ඔප්පු සහිත පොල් අක්කරයක ඉඩම. විමසීම් 0718006780.
077996

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය,​ විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 055-2294081.
075448

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623.
078702

ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

තේ ඉඩමක් විකිණීමට. රක්වාන – කලවාන පාරේ අක්කර 5 ක තේ ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු. වහාම විකිණීමට. මිල රු. ලක්ෂ 2.25 යි. මිල සාකච්ඡා කර තීරණය කළ හැක. 072-4008364.
078639

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කෙටස් 100 ක් පමණයි. 0719111222.
078686

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154.
078718

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154.
078761

ගාල්ල,​ පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480.
078767

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480.
078753

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ අඩුම මිල පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999.
078700

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

බත්තරමුල්ල පැලවත්ත කාමර දෙකක් පැන්ට්‍රිය සාලය බැල්කනිය සහිත උඩුමහලේ ඇනෙක්සිය යුවලකට හෝ කාන්තාවන්ට පමණයි. 0779160285.
078717

I D H පාර කොටිකාවත්ත හන්දියට මීටර 500 යි. සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නිදන කාමර 3 ක් නාන කාමර 01 ක් සහිත උඩුමහල් නිවස රු. 60,​000/​-. මාස 6 යක අත්තිකාරම්. අමතන්න. 071-5980202.
077976

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර හොරණ පාරේ මහවිල නිවසක් බදුදීමට තිබේ. නිවසේ සිට ප්‍රධාන පාරට මීටර් 500. 0771795334.
078993

ගේ දොර ඉඩකඩම් උවමනායි

ජල බෝතල් නිෂ්පාදන ආයතනයකට පිරිසිදු ජල මූලාශ්‍ර සහිත ඉඩමක් මුදලට හෝ බද්දට ගැනීමට අවශ්‍යයි. වග,​ පාදුක්ක,​ ඉංගිරිය,​ හොරණ අවටින් වඩාත් සුදුසුයි. අමතන්න. 077-3043908,​ 077-7156783
079035

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division