Home » දෙසැම්බර් 03 සිට දෙසැම්බර් 09 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

දෙසැම්බර් 03 සිට දෙසැම්බර් 09 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by thanushika
December 2, 2023 12:30 am 0 comment

 

දෙසැම්බර් 03 ඉරිදා

දෙසැම්බර් 03 ඉරිදා 21.35 තෙක් අස්ලිස නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො

දෙසැම්බර් 04 සඳුදා

දෙසැම්බර් 03 ඉරිදා 21.35 සිට දෙසැම්බර් 04 සඳුදා මුළු දිනය පුරාම මා නැකැතයි.

සුදුසු අකුරු ම, මි, මු, මෙ

දෙසැම්බර් 05 අඟහරුවාදා

දෙසැම්බර් 04 මුළු දිනය පුරාම පවතින මා නැකැත දෙසැම්බර් 05 අඟහරුවාදා 00.34 තෙක් පවතී.

සුදුසු අකුරු ම, මි, මු, මෙ

දෙසැම්බර් 06 බදාදා

දෙසැම්බර් 05 අඟහරුවාදා 00.34 සිට දෙසැම්බර් 06 බදාදා 03.37 තෙක් පුවපල් නැකැතයි.

සුදුසු අකුරු මො,ට,ටි,ටු

දෙසැම්බර් 07 බ්‍රහස්පතින්දා

දෙසැම්බර් 06 බදාදා 03.37 සිට දෙසැම්බර් 07 බ්‍රහස්පතින්දා 06.28 තෙක් උත්‍රපල් නැකැතයි.

සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

දෙසැම්බර් 08 සිකුරාදා

දෙසැම්බර් 07 බ්‍රහස්පතින්දා 06.28 සිට දෙසැම්බර් 08 සිකුරාදා 08.53 තෙක් හත නැකැතයි.

සුදුසු අකුර පු

දෙසැම්බර් 09 සෙනසුරාදා

දෙසැම්බර් 08 සිකුරාදා 08.53 සිට දෙසැම්බර් 09 සෙනසුරාදා 10.42 තෙක් සිත නැකැතයි.

සුදුසු අකුරු පෙ, පො, ර, රි

ඉන් පසු ඉරිදා 11.49 තෙක් සා නැකැතයි.

සුදුසු අකුරු රු, රෙ, රො, ත

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

 

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division