Home » උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by thanushika
December 16, 2023 12:30 am 0 comment

දෙසැම්බර් 17 ඉරිදා
දෙසැම්බර් 17 ඉරිදා 04.36 තෙක් සුවන නැකැතයි.
සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

දෙසැම්බර් 18 සඳුදා
දෙසැම්බර් 17 ඉරිදා 04.36 සිට දෙසැම්බර් 18 සඳුදා 02.54 තෙක් දෙනට නැකැතයි.
සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ

දෙසැම්බර් 19 අඟහරුවාදා
දෙසැම්බර් 18 සඳුදා 02.54 සිට දෙසැම්බර් 19 අඟහරුවාදා 01.21 තෙක් සියාවස නැකැතයි.
සුදුසු අකුරු ගො, ස, සි, සු

දෙසැම්බර් 20 බදාදා
දෙසැම්බර් 19 අඟහරුවාදා 01.21 සිට දෙසැම්බර් 20 බදාදා 00.02 තෙක් පුවපුටුප නැකැතයි.
සුදුසු අකුරු සෙ, සො, ද, දි.
එදිනම 00.02 සිට 22.57 තෙක් උත්‍රපුටුප නැකැතයි. සුදුසු අකුර දු

දෙසැම්බර් 21 බ්‍රහස්පතින්දා
දෙසැම්බර් 20 බදාදා 22.57 සිට දෙසැම්බර් 21 බ්‍රහස්පතින්දා 22.08 තෙක් රේවතී නැකැතයි.
සුදුසු අකුරු දෙ, දො, ච, චි

දෙසැම්බර් 22 සිකුරාදා
දෙසැම්බර් 21 බ්‍රහස්පතින්දා 22.08 සිට දෙසැම්බර් 22 සිකුරාදා 21.35 තෙක් අස්විද නැකැතයි.
සුදුසු අකුරු චු, චෙ, චො, ල

දෙසැම්බර් 23 සෙනසුරාදා
දෙසැම්බර් 22 සිකුරාදා 21.35 සිට දෙසැම්බර් 23 සෙනසුරාදා 21.18 තෙක් බෙරණ නැකැතයි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
ඉන්පසු ඉරිදා 21.19 තෙක් කැති නැකැතයි.
සුදුසු අකුරු අ, ඉ, උ, එ

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division