44
සීදුව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ මෙහෙයවීමෙන් ලේ දන්දීමේ පින්කමක්, බටහිර හා දේශීය වෛද්‍ය සායන ඇතුළු සමාජ සත්කාරක සේවා කඳවුර 40 වෙනි වරටත් විවිධ සංවිධාන සහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහයෙන් විහාරාධිපති අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් හා උපදෙස් පරිදි විහාරස්ථ ඒකාබද්ධ දායක සභාව මගින් දෙසැම්බර් 17 වෙනි ඉරිදා පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්වා විහාරස්ථානයේදී පැවැත්වේ.