538
ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් සමාජභාවය පිළිබඳ සංවේදීව සහ ප්රශස්ත ආකාරයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වෙනුවෙන් පිරිනමන ” ලාද්ලි ” සම්මානය හිමිකර ගැනීමට මාධ්‍යවේදිනියන් වන විනීතා එම්. ගමගේ සහ සුනන්දා හෙට්ටිආරච්චි සමත් විය. ශ්‍රී ලංකාවට ප්‍රථම වරට මෙම සම්මානය හිමිවී තිබූ අතර ඉන්දියාවේ මුම්බායි නුවර දෙසැම්බර් 12 වැනිදා පැවති උත්සවයක දී මෙම සම්මානය පිරිනමා තිබේ.
(කටුනායක - ටී.කේ.ජී.කපිල)