ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සමුළුව දෙසැම්බර් 15 වැනි සිකුරාදා පස්වරුවේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී ඉතා උත්කර්ෂවත්ව පැවැත්විණි. පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු හිටපු මැති ඇමැතිවරුන් ද, පළාත් සහ ප්‍රාෙද්ශීය නායකයෝ ද, පොදු ජන පෙරමුණේ රට පුරා විසිරී සිටින පාක්ෂිකයන් සහ ක්රියාකාරිකයෝ දහස් ගණනක් එක්ව සිටියහ. එමෙන්ම මඑපෙ නායක අගමැති දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, ටිරාන් අලස් ඇතුළු විවිධ පක්ෂවල නායකයෝ රැසක් ද එයට සහභාගි වූහ. (ඡායාරූපය – විමල් කරුණාතිලක)
පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනය උත්කර්ෂවත්ව
1.5K
previous post