447
සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය මඟින් සර්වෝදය ජාත්‍යන්තර සහයෝගිතා සම්මානය ආචාර්ය රේවන්ත් වික්‍රම් සිං වෙත පිරිනමන ලදී. ලංකාවේ ගම්මාන 15,000කට අධික ප්‍රමාණයක ක්‍රියාත්මක වන සර්වෝදය ව්‍යාපාරයේ මානුෂීය සේවාවන් මඟින් මිලියන 11කට අධික ජනතාවක් ප්රතිලාභ ලබයි. 1958දී ව්‍යාපාරය අරඹන ලද්දේ ආචාර්ය ඒ. ටී. ආරියරත්න විසින් වන අතර, මෙම සම්මාන ප්රදානෝත්සවය සර්වෝදය ස්වේච්ඡා සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.