1.9K
පිරිපත දුරැර සිරිලක අරුණලු පැතිරේ
අත්වැල් බඳිමු නැඟිටිමු නව පහන් දොරේ
සුව සෙත සතුට උපදින ගුණ නැණ මතුරේ
පුබුදමු හද පියුම් දෙදහස් විසි හතරේ
මහාචාර්ය ප්රණීත් අභයසුන්දර