Home » උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්
ජනවාරි 07 සිට ජනවාරි 13 දක්වා

උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ජනවාරි 07 ඉරිදා
ජනවාරි 07 ඉරිදා 22.08 තෙක් විසා නැකැත යි.
සුදුසු අකුරු ති, තු, තෙ, තො

ජනවාරි 08 සඳුදා
ජනවාරි 07 ඉරිදා 22.08 සිට ජනවාරි 08 සඳුදා 22.03 තෙක් අනුර නැකැතයි. සුදුසු අකුරු න, නි, නු, නෙ

ජනවාරි 09 අඟහරුවාදා
ජනවාරි 08 සඳුදා 22.03 සිට ජනවාරි 09 අඟහරුවාදා 21.11 තෙක් දෙට නැකැතයි.
සුදුසු අකුරු නො, ය, යි, යු

ජනවාරි 10 බදාදා
ජනවාරි 09 අඟහරුවාදා 21.11 සිට ජනවාරි 10 බදාදා 19.40 තෙක් මුල නැකැතයි.
සුදුසු අකුරු යෙ, යො, බ, බි

ජනවාරි 11 බ්‍රහස්පතින්දා
ජනවාරි 10 බදාදා 19.40 සිට ජනවාරි 11 බ්‍රහස්පතින්දා 17.38 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුර බු

ජනවාරි 12 සිකුරාදා
ජනවාරි 11 බ්‍රහස්පතින්දා 17.38 සිට ජනවාරි 12 සිකුරාදා 15.18 තෙක් උත්‍රසල නැකැතයි.
සුදුසු අකුරු බෙ, බො, ජ, ජි

ජනවාරි 13 සෙනසුරාදා
ජනවාරි 12 සිකුරාදා 15.18 සිට ජනවාරි 13 සෙනසුරාදා 12.49 තෙක් සුවන නැකැතයි.
සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
ඉන් පසු ඉරිදා 10.22 තෙක් දෙනට නැකැතයි.
සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division